2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :no: මම හිටපු ගමන් බිසි වෙනවා එක නිසා කරන්න බැහැ නැතිව නොදන්න කම නෙමෙ:rofl:

    එල එල...
    කොහොමහරි වෙලාවක් හදාගෙන ෂෝ එකක් කරන්න ට්‍රයි කරමු.
    අපෙන් ෆුල් සප් එක..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල...
    කොහොමහරි වෙලාවක් හදාගෙන ෂෝ එකක් කරන්න ට්‍රයි කරමු.
    අපෙන් ෆුල් සප් එක..
    බලමු :Pදන්නවා එක නම් ;)
    දැන් නම් හැබැයි ඇහෙනවා... මන් හිතන්නේ එක එක පැති වලට එක එක වෙලාවට හිටිනවා....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl:
     
    Status
    Not open for further replies.