ආ.... උබෙන් නෙවෙයි ඇහුවේ.. එනවා මෙතන හුරතල් වෙන්න.![]()
ෂොරි වෙන්ට ඕනා මම හිතුවෙ මට කියලා

ආ.... උබෙන් නෙවෙයි ඇහුවේ.. එනවා මෙතන හුරතල් වෙන්න.![]()

අම්මට හුඩු![]()

ඔව්, බං තිබ්බ බංකු සෙට් එකම මදි වේලා දැන් ටිකක් සෙට් කර ගත්තා අමාරුවෙන්, මේ ටික නම් ඇති වෙයි කියලා හිතෙනවා.![]()

ඔව ඉතින් මු මේ බයිලා ගහන විඉයට සින්දු දාන්ඩ වෙලාවක් තියනවයේ පැටියා;13291146 said:අලෝ බොසා![]()
කමෝන් නංගි කමෝන් ඇරලා...


මම යනවට ගොඩක් අය කැමතියි වගේ .. මම යනවා..
mama baya na...blacka gen song1k illannako...කෙල්ලේ බය වෙන්න එපා, ඕය බංකුව ලං කරගෙන වරෙන් හිතේ බය නැති වෙන්නත් එක්ක.![]()

මචංලා මංචිලා..
මේ සින්දුව ලියලා තියෙන්නේ මාලනී බුලත්සිංහලගේ Husband..
මට නම මතක නෑ..
ඒක ලියලා තියෙන්නේ මාලනී බුලත්සිංහල නැතිවෙන්න සතියකට වගේ කළින්..
එයාගේ අවසාන කටයුතු කරන වෙලාවේ අමරසිරි පීරිස් මේ සින්දුවේ වචන ටික විතරක් කිව්වා..

එහෙමනම් මම කියන කතාව බොරුවක් වෙන්න බෑ..

දැන් බඩු පොට් ටිකත් වහලා.. අතේ සෙල්ලම දැම්මත් කුදලං යනවලු..![]()
ආ... සෝමේ අයියා... මම දැක්කා අර කවි ත්රෙඩ් එකේ ඉන්නවා.
yakku gas nagina welawa neda?![]()