2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ රත්තරනේ බොහොම පින් මගේ වස්තුවට, මන් කීවේ බොරුනේවෙනේ දැක්කනේ උඹ තමා එලම කොල්ල, හැබැයි උඹ ආයේ ඉල්ලන ඒවා දුන්නේ නැත්නම් අහුවෙන්ඩ එපා හරිය.;)

    තෝ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මේ ලෝකයේ කොහෙවත්....තොට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ තෝ වෙන වී ගිය දා.....
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හොඳයි හොඳයි :yes:,මෙහෙමයි ඔකේ සිංදු විතරක් දාන්නෙ නැතුව තවත් වැඩසටහන් දාන්න,එහෙම වුනොත් ගොඩක් හොඳයි...

    දේශපාලන කතිකාවක් වගේ.. ;)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සන්තෝසයි..:love::love:
    ඔබ තරම් පෙම් කල කිසිවෙක් කියන සිංදුවෙ විෂුවල් එක උඹ බැලුවද..? මෙලෝ ගැලපීමක් නැහැ බං සිංදුවත් එක්ක.. මරාගෙන කන්න හිතෙනවා..:angry:

    :angry::angry::angry:මේ උඹ මරන් කන්ඩ හදන්නේ කාවද? අර එකේ ඉන්න සුරූපී තරුනියවද? අඩෝ මේ ඕවට එන්ඩ එපා හරිය, මන් තෝව කනවා බලාගනින්,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kema kala awa...:D
    හායි මචං..

    හොඳයි හොඳයි :yes:,මෙහෙමයි ඔකේ සිංදු විතරක් දාන්නෙ නැතුව තවත් වැඩසටහන් දාන්න,එහෙම වුනොත් ගොඩක් හොඳයි...
    හලෝ සහෝදරයා.. කොහොමද..?

    :D:D:D

    ආයෙත් ඔබ මට හිමිවේනම්.. :(
    :no::no:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    හොඳයි හොඳයි :yes:,මෙහෙමයි ඔකේ සිංදු විතරක් දාන්නෙ නැතුව තවත් වැඩසටහන් දාන්න,එහෙම වුනොත් ගොඩක් හොඳයි...

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    උණුසුම් පුවත් එහෙමද....?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොඳයි හොඳයි :yes:,මෙහෙමයි ඔකේ සිංදු විතරක් දාන්නෙ නැතුව තවත් වැඩසටහන් දාන්න,එහෙම වුනොත් ගොඩක් හොඳයි...

    එහෙනම් මල් බබාට ඉන්ටවිව් එකක් දෙන්න කියමුද :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    253593_182711531784789_6655828_n.jpg

    38516_109571919098751_6013393_n.jpg
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දේශපාලන කතිකාවක් වගේ.. ;)

    අපි ගෙන්නමු මචන් රනිල්වයි විමල්වයි

    ප්‍රෝග්‍රෑම් එකට නම දාමු ගොන් කතා විත් Blacka කියල
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙන්න බලාගනිල්ලා ඇපල් මල..

    AppleFlower.jpg


    හරියට මගේ අන්තිමට හිටපු කෙල්ල වගේ..

    ඇති ලස්සනකුත් නෑ..
    ඒ වුනාට මාර අගයක් තියෙන්නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry:මේ උඹ මරන් කන්ඩ හදන්නේ කාවද? අර එකේ ඉන්න සුරූපී තරුනියවද? අඩෝ මේ ඕවට එන්ඩ එපා හරිය, මන් තෝව කනවා බලාගනින්,
    අපෝ ඔය නංගි අපේ ගෙවල් ගාව බං ඉන්නෙ..:yes:

    ආයෙත් හිමි වෙන්නේ නැද්ද ඒ කියන්නේ..??
    252076_196391410416801_6493782_n.jpg

    :no::no::no::no::no::no:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මෙන්න බලාගනිල්ලා ඇපල් මල..

    හරියට මගේ අන්තිමට හිටපු කෙල්ල වගේ..

    ඇති ලස්සනකුත් නෑ..
    ඒ වුනාට මාර අගයක් තියෙන්නේ..
    2zyftpg.png

    Patta kathawa. moko bot ekak kawada ??
    thibbada ?

    ..................................................​
     
    Status
    Not open for further replies.