|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මෙන්න අක්කියා ඇවිත්..:D
මට ගෑණු යාළුවො ඉන්නවා...
මටනම් බං කියලා කතා කරන්න තරම් ෆිට් කෙල්ලෙක් යාලුවෙක් විදියට ඉඳලා නෑ..
මට කෙල්ලෙක්ට එහෙම කතා කරන්න නුහුරුයි..:rolleyes:
කැම්පස් එකේදිනම් විහිලුවට දෙතුන් පාරක් කෙල්ලෙක්ට බං කියලා කතා කරලා තියෙනවා (කෙශිගේ යාලුවෙක්ට ) මෙන්න කේශී රවනවා..:baffled:
එහේ කට්ටිය ලිංග භේදයකින් තොරව එහෙම කතා කරනවා..
කේශීත් එහෙම කතා කරන් නෑ කාටවත්..
හැබැයි එයාගේ සමහර යාළුවො බං බොලන් කියලා කතා කරනවා..:rolleyes:

aththamadaaaa
:rolleyes:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    aththamadaaaa
    :rolleyes:

    ඇත්ත බං..
    මම කිවේ මට එහෙම කතා කරලා හුරු නෑ කියලා..
    අනිත් බහුතරය එහෙම තමා කතා කරන්නේ..
    මමනම් ඒකේ වරදක් දකින් නෑ..
    තම තමන්ගේ කැමැත්තනේ..:rolleyes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ayyo oyala denna hama welawema patalennamai hadanne.
    metana inna aya tama ek ekenma mata hamu unu hondama yaluwo .ohoma randu unoth metana kawuruth nathi wewi
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mama nam hithuwe api kata hari respect karoth eyath apita respect karanawa kiyala .eth ehema nathi ayath innawa.etakota kalakirenawa
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සත්‍යපාල :angry:මොකෝ මොකෝ?

    kana palaganna hadanne mata kiyala

    funny_6770b4_2853725.gif

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.