2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    අඩෙ එල එල ඔන්න අදත් මං අවො :D
    එලටම කරමු රුශාන් අයියෙ :D ALL DA BEST :)
    හැමදාම වගෙ ඉතින් මගෙ පලවෙනි ඩෙඩිකෙශන් එක දිගයි :P

    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,
    Agreesha akka,DJGamaya,Sayu1111,Sayo akka ,512Kbps,Kemith,Malinga aiya EK RADIO TEAM AND ALL ELAKIRIANS
    ඒ බන් මේ සෙට් එකට මාවත් සෙට් කරගනින්කෝ...:D:D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඔව්, බං අර කෙල්ලෙක් ඇවිත් බංකු සෙට් එකක් ම අල්ලාගෙන එකීගේ යාළුවෝ සෙට් එකක් එනවා ලු, අනේ මන්දා.
    :dull:

    ඔය කෙල්ලො කියන ජාතිය ඔහොම්මමයි බන්...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    තවම පටන් ගත්තේ නෑ බං රේඩියෝව පටන් ගත්තාම විතරක් අත්පුඩි ගහපන්, උඹ එතකම් ඕය බංකුවෙන් වාඩිවියන් මචෝ.
    :dull:
    එල එල :P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    අද අත්‍යවශ්‍යය රාජකාරි වගයක් තියෙනවා කරන්න ඒවා නොකරොත් ගෙදර මගේ බත් කාර්ඩ් එක කපල දායි...:P:P:P

    ඒ නිසා ඒ ටික කරලා.. රෑ 11ට විතර සෙට් වෙන්නම් හොදේ...:yes::yes::yes:

    දුක තමා රේඩියෝ මුල් ටික මිස් වෙනවට... :(:(:(

    මොනා කරන්නද බත් කාර්ඩ් එක බේරගන්නත් එපැයි...;);)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද අත්‍යවශ්‍යය රාජකාරි වගයක් තියෙනවා කරන්න ඒවා නොකරොත් ගෙදර මගේ බත් කාර්ඩ් එක කපල දායි...:P:P:P

    ඒ නිසා ඒ ටික කරලා.. රෑ 11ට විතර සෙට් වෙන්නම් හොදේ...:yes::yes::yes:

    දුක තමා රේඩියෝ මුල් ටික මිස් වෙනවට... :(:(:(

    මොනා කරන්නද බත් කාර්ඩ් එක බේරගන්නත් එපැයි...;);)

    කාලා ඉන්න එපායෑ, මොනවා කරන්නත් , ඒ හින්දා උඹ ගිහිල්ලා පරක්කු වෙන්නේ නැතිව වරෙන් මචෝ, මම උඹේ බංකුව පරිස්සම් කර ගන්නම්. :dull: