නිවස;13296349 said:මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ
නිවස;13296349 said:මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ
මෙකෙ නම Tech Kade නෙනිවස;13296349 said:මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ
radio eken ahuwama thamai gathiya thiyenneඕක ඉතිං ඔහොම්මම play කරං අහපං දැං![]()



මෙකෙ නම Tech Kade නෙ
ඉතින් සින්දු අතර මැද, Tech දෙවල් කියන්න වෙනවා

ඔව් ඔව් දිව අලියට දාගත්තම ගමන් ම තාම..
එක නෙමේ මේක හැමදාම යනවද අද තාම මට සෙට් උනේ... නියම වැඩක් හොද ෆුන් එකක් ගන්න පුළුවන්..

ඔව්, බං හැමදාම යනවා, එක එක දවස් වලට එක එක ඩයල් ඇවිත් කරන්නේ දවස් දෙක තුනකට කලින් කෙල්ලෙකුත් කලා මේ රේඩියෝ ෂෝ එක.![]()



