2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නිවස;13296349 said:
    මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
    නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ:angry::angry::angry::angry::angry::angry::P

    00020468.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නිවස;13296349 said:
    මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
    නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ:angry::angry::angry::angry::angry::angry::P

    අපි නන් කැපුවත් ඇපල් :love:
     
    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
    නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ:angry::angry::angry:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නිවස;13296349 said:
    මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
    නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ:angry::angry::angry::angry::angry::angry::P
    මෙකෙ නම Tech Kade නෙ
    ඉතින් සින්දු අතර මැද, Tech දෙවල් කියන්න වෙනවා
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් ඔව් දිව අලියට දාගත්තම ගමන් ම තාම.. :rolleyes:

    එක නෙමේ මේක හැමදාම යනවද අද තාම මට සෙට් උනේ... නියම වැඩක් හොද ෆුන් එකක් ගන්න පුළුවන්..

    ඔව්, බං හැමදාම යනවා, එක එක දවස් වලට එක එක ඩයල් ඇවිත් කරන්නේ දවස් දෙක තුනකට කලින් කෙල්ලෙකුත් කලා මේ රේඩියෝ ෂෝ එක. :dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක බෝකක්ට වදින සින්දුවක් නේ.. මට බොක්කට වැදිලා හාර්ට් එකටත් වදිනවා...
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට අද වැඩක් සෙට් වුනා, එකදිගට රේඩියෝ එක අහන්න වෙන්නෙ නෑ. දැන් දෙපාරක්ම ඇවිල්ල ගියා:baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව්, බං හැමදාම යනවා, එක එක දවස් වලට එක එක ඩයල් ඇවිත් කරන්නේ දවස් දෙක තුනකට කලින් කෙල්ලෙකුත් කලා මේ රේඩියෝ ෂෝ එක. :dull:

    එල එල ... නියම වැඩක් :love: :yes: