|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    funny%2Brun.bmp


    blnce karanawa kiwwe eka paththak bara wadida?
    hora bsnss wala ganan neda blnce karanawa kiwwe :P



    :P:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    passe ena balu kello gana neda kiyanne.
    kanna dena ona ekek passe un enawa bang :lol:

    උඹ වගේ මගේ පිටිපස්සේ බලු කික්කියෝ ඉන්නේ නෑ බොල:angry:
    ඇහැට කනට පේන ලස්සන කෙල්ලෝ මිසක්..:dull:
    කෙල්ලෝ මට ෆුල් සැලෙන්ඩර්...
    දන්නවනේ ඉතින් කොල්ලා ගැන..:cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අම්මට සිරි!!!

    මෙච්චර නුවර ඇවිල්ලා මම කොහෙවත් දෙක්කෙ නෑනේ ස්වභාවිකව sepia effect එක තියෙන තැනක්.....!!!!


    :oo::oo:


    අපේ ගෙදර තියෙනවා..
    ඔය තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එකේ..
    ඇති තරම් බලාගනින්කෝ...:angry:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උඹ වගේ මගේ පිටිපස්සේ බලු කික්කියෝ ඉන්නේ නෑ බොල:angry:
    ඇහැට කනට පේන ලස්සන කෙල්ලෝ මිසක්..:dull:
    කෙල්ලෝ මට ෆුල් සැලෙන්ඩර්...
    දන්නවනේ ඉතින් කොල්ලා ගැන..:cool:


    නුවර මැණිකෙලා ගැන අපි නොදන්නවයැ....

    ශිහාන් අයියණ්ඩිට කියලා රණ හංසයො උඩත් අත්සන් කොරගත්ත ඈයො නෙව.

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹ වගේ මගේ පිටිපස්සේ බලු කික්කියෝ ඉන්නේ නෑ බොල:angry:
    ඇහැට කනට පේන ලස්සන කෙල්ලෝ මිසක්..:dull:
    කෙල්ලෝ මට ෆුල් සැලෙන්ඩර්...
    දන්නවනේ ඉතින් කොල්ලා ගැන..:cool:

    lolla gana api dannawa?
    gandya passe enawanam nila masso thama :P
     
    Status
    Not open for further replies.