2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නැ බන් මාත් ඇහුවෙ අර සයිට් එකෙන් :yes::yes:
    එත් අර ඩවුන් උන වෙලාවෙ මම එක රිෆ්‍රෙශ් කරා :dull:
    ඉතින් ඉට පස්සෙ වැඩ කරෙ නැ... ඉට පස්සෙ ඇහුවෙ චැට් බාර් එකෙන්
    ඔන්න දැන් නම් සයිට් එක වැඩ කරන්වා

    ඔව්, ඒ වැඩ කරපු නැති ව තිබ්බේ ටික වේලාවයි ඒ ලින්ක් එකෙන් ඊට පස්සේ වැඩ කලා හරි බං අවුලක් නෑ.
    :dull:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    bitch.jpg
     

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    නිවස;13296188 said:
    අදනම් ගෑණු ලමයෙක්ගේ voice එකක් තියන කොල්ලෙක් නේ radio එක කරන්නේ..:P:P:P:P:P:D:D:D:D:D

    මචන් මට ත් සින්දුවක් දීපන්කෝ///:D:D

    ''පායනා පුන් සඳ පැරදෙනා
    ඔය සුදු මුව කොයින්ද සුකුමාලියේ.....''

    ඔය සින්දුව නිතරම ඇහෙන එකක් නෙමේ හැමොටම අහන්නත් එක්ක දෙන්නකෝ අපිට ඔය සින්දුව:D:D:D:D





    :DThankyou machan:D



    නිවස;13296309 said:
    මචෝ මට මේ සින්දුව දියන්කෝ බන්...:P:P:P:D

    ඇත්තට උබේ කට හඬ නියම පිරිමියෙක්ගේ වගේ බන්.:yes::yes:. මට සමාවෙන්න ඕනා...:sorry::sorry:කෙල්ලෙක් වගේ කිව්වාට////:yes::lol::lol::lol::lol::lol:

    පුලුවන්නම් මට සින්දුව දියන් මම බලන් ඉන්නවා...:D:D:D:D.



    :D:D:D:D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට දෙන්න
    ආදර ගගුලෙහි ඉව්රෙ රුදී සහන පවන් සැලූ
    කියන සින්දුව.. :yes:
    තියෙනවද දන්නෑ :baffled: