නැ බන් මාත් ඇහුවෙ අර සයිට් එකෙන්
එත් අර ඩවුන් උන වෙලාවෙ මම එක රිෆ්රෙශ් කරා
ඉතින් ඉට පස්සෙ වැඩ කරෙ නැ... ඉට පස්සෙ ඇහුවෙ චැට් බාර් එකෙන්
ඔන්න දැන් නම් සයිට් එක වැඩ කරන්වා

ඔව්, ඒ වැඩ කරපු නැති ව තිබ්බේ ටික වේලාවයි ඒ ලින්ක් එකෙන් ඊට පස්සේ වැඩ කලා හරි බං අවුලක් නෑ.![]()


ekane matath ahenawaneරේඩියෝ තියෙන්නේ අහන්න නේ කෙල්ලේ![]()

adimu adimu !!!
උඹ පැත්තකට වේලා අපේ සිංදු ටික දිපන් කෝ හොද එකා වගේ. 
නිවස;13296188 said:අදනම් ගෑණු ලමයෙක්ගේ voice එකක් තියන කොල්ලෙක් නේ radio එක කරන්නේ..
මචන් මට ත් සින්දුවක් දීපන්කෝ///
''පායනා පුන් සඳ පැරදෙනා
ඔය සුදු මුව කොයින්ද සුකුමාලියේ.....''
ඔය සින්දුව නිතරම ඇහෙන එකක් නෙමේ හැමොටම අහන්නත් එක්ක දෙන්නකෝ අපිට ඔය සින්දුව
Thankyou machan
නිවස;13296309 said:මචෝ මට මේ සින්දුව දියන්කෝ බන්...
ඇත්තට උබේ කට හඬ නියම පිරිමියෙක්ගේ වගේ බන්.. මට සමාවෙන්න ඕනා...
කෙල්ලෙක් වගේ කිව්වාට////
පුලුවන්නම් මට සින්දුව දියන් මම බලන් ඉන්නවා....






ekane matath ahenawane![]()
