2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මමත් කැපුනා එහෙනම් ආයේ හෙට සෙට් වෙමු හොදේ...
    11.gif
    11.gif

    කස්ටියටම එළකිරි සුබ රාත්‍රියක් කිව්වා ඔන්න...:yes::yes:

    good-night87.gif


    good-night-desi-glitters-1.gif

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ සුපිරියටම ෂෝ එක කළා මචෝ...:yes:
    සියලු බාධක ජයගෙන ඔන්න වැඩේ ගෙනිච්චානේ එහෙනම්..:P
    ජය වේවා!!!:yes::D
    පොඩි පොඩි අවුල් වෙනවා ඒවා ගනන් ගන්න එපා..
    උඹේ ඊළඟ ෂෝ එකත් නියමෙට කරමු..
    අපෙන් ෆුල් සප් එක..
    11.gif


    අනිවාර්යෙන් ම මචෝ සුප් :baffled: එක කොහොම වුනත් අපි පොස්ට් එකෙන් හරි සහයෝගයක් දෙනවා.
    :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හෙට සෙට් වෙමු එහෙනම්... සුබ රාත්ත්‍රියක් හැමෝටම...


    එහෙනම් කස්ටියටම ගුඩ් නයිට් කිවා... එලටම ෂෝ එක කලා රොෂා... දිගටම කරගෙන යමු මචා... ආයෙ සෙට් වෙමු...

    එළකිරි රේඩියො රොක්ස්



    00020537.gif

    ela ela api kapuna gud nyt okkotama

    හරි මචෝ එහෙනම් ගුඩ් නයිට් කිව්වා හෙටත් සෙට් වෙමු. උඹලා මතක ඇතුව බංකු තියලා ගියා නේ, මට අහන්නත් බැරි වුනා :baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා අද රුශාන් එළට වැඩේ කලා. හරි මචෝ එහෙනම් හැම කෙනාටම ගුඩ් නයිට් කිව්වා අද කලින් නිදා ගන්න ලැබුන එකත් ලොකු දෙයක් හැමදාම ඔෆිස් එකෙද් නිදිමට එනවා . මළා අම්මා ඇවිත් අදත් බැනලා ගියා නේ :baffled: නිදා ගන්න යද්දිම හරි එහෙනම් අපි ගියා හෙටත් සෙට් වෙමු.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada


    එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා අද රුශාන් එළට වැඩේ කලා. හරි මචෝ එහෙනම් හැම කෙනාටම ගුඩ් නයිට් කිව්වා අද කලින් නිදා ගන්න ලැබුන එකත් ලොකු දෙයක් හැමදාම ඔෆිස් එකෙද් නිදිමට එනවා . මළා අම්මා ඇවිත් අදත් බැනලා ගියා නේ :baffled: නිදා ගන්න යද්දිම හරි එහෙනම් අපි ගියා හෙටත් සෙට් වෙමු.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ela ela machn Gud9t :D
    11.gif