උඹ සුපිරියටම ෂෝ එක කළා මචෝ...
සියලු බාධක ජයගෙන ඔන්න වැඩේ ගෙනිච්චානේ එහෙනම්..
ජය වේවා!!!
පොඩි පොඩි අවුල් වෙනවා ඒවා ගනන් ගන්න එපා..
උඹේ ඊළඟ ෂෝ එකත් නියමෙට කරමු..
අපෙන් ෆුල් සප් එක..![]()
එක කොහොම වුනත් අපි පොස්ට් එකෙන් හරි සහයෝගයක් දෙනවා. 
ekane, !!! man adinawa chart ekak
![]()
onna okai wede![]()

හෙට සෙට් වෙමු එහෙනම්... සුබ රාත්ත්රියක් හැමෝටම...
එහෙනම් කස්ටියටම ගුඩ් නයිට් කිවා... එලටම ෂෝ එක කලා රොෂා... දිගටම කරගෙන යමු මචා... ආයෙ සෙට් වෙමු...
එළකිරි රේඩියො රොක්ස්
![]()
ela ela api kapuna gud nyt okkotama

oka matath puluwan...
gates

නිදා ගන්න යද්දිම හරි එහෙනම් අපි ගියා හෙටත් සෙට් වෙමු.Show eka nam iwarai kiyala thama kiwwe... eth menna ayeth yanawa![]()
Sudu malli mokada une ?? show eka iwarada api enakota ??
..................................................


අපිත් කැපුනා එහෙනම්...
හැමෝටම සුභ රාත්රියක් වේවා!!!
ela ela machn Gud9t
එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා අද රුශාන් එළට වැඩේ කලා. හරි මචෝ එහෙනම් හැම කෙනාටම ගුඩ් නයිට් කිව්වා අද කලින් නිදා ගන්න ලැබුන එකත් ලොකු දෙයක් හැමදාම ඔෆිස් එකෙද් නිදිමට එනවා . මළා අම්මා ඇවිත් අදත් බැනලා ගියා නේනිදා ගන්න යද්දිම හරි එහෙනම් අපි ගියා හෙටත් සෙට් වෙමු.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Show eka nam iwarai kiyala thama kiwwe... eth menna ayeth yanawa![]()
![]()
