මැලේසියා - සින්ගපූරු trip -- Need comments from U..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    යාලුවනේ:D;

    මගෙ යාලුවෙකුත් මාත් Malaysia & Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ අග විතර...අපි Kuala Lumpur (Malaysia) වලට fly කරලා එහේ දවස් දෙකක් විතර ඉදලා Malaysia ඉදලා Singapore වලට trainඑකේ හරි Bus එකේ හරි යන්න ඉන්නෙ... එතනින් අයෙත් flight එකෙ colombo එන්න තමයි හිටගන එන්නෙ...

    මේ tour එක සැලසුම් කීරීමෙදි මට ඔයාලගෙ experience ගොඩක් වැදගත්... ඉතින් ඉහත සැලසුමට අනුව අඩුවියදමින් ගමන සාර්තක කරගන්නත් , ප්‍රයෝජනවත් ලෙස ගතකරන්නත් වැදගත් වෙන උපදෙස් ටිකක් දෙන්නකෝ....

    1. අඩුවියදමින් ටිකට් බුකින්...?
    2.මැලේසියාවෙ සිට සින්ගපූරුවට bus/train ගමන කොහොමද සැලසුම් කරන්නෙ
    3. ශොපින් කරන්න හොද places (in Malaysia & Singapore)
    4. අඩු කාලයකින් වැඩි places ටිකක් නරබන්න සැලසුම් කලයුතු ආකාර්ය....:yes:

    • Like
    Reactions: dj ice cold

    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit

    Google maps thiyana Android ekak hari nokia ekak hari aragena yanna Malasia walata wada Singapore waladi oyalata loku pahasuwak wei.. GPS thiyana ekak nam thawath hondai. Nokia geniyanawanam onboard mapsuth dagenama yanna. Roaming SIM aragena yanna epa. Dialog eke nam Malaysia walata package ekak denawa, eth ganan wadie. oyala Kualampur bahapuwama Airport laga counter ekakin SIM ekak ganna prepaid. Godak wlawata GPRS setting auto enawa. Mam meka kiwwama oyalata hithewi me mona wihiluwakda kiyala. Eth mam meka kiwwe ath dakimen, Singapore waladi nam namei. Wenin ratakadi. GPS thiyana ph.ekak loku pahasuwak wagema wiyadam mara widiyata adu karanawa. Taxi karayange sellam walin ahema. Anika Subway Bus thiyana Train thiyana than pennana nisa gedara wage thamai.
     
    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    go to airasia.com n check the flights from KL to Singapore
    or use the train(more comfortable than the bus)

    when u come back from Singapore,use the tiger airways(cheep)

    best places to shopping will be
    1bukit bintang
    2low yat plaza
    3times square(if u r rich person-cz the materials are v good quality)

    have fun..very nice awesome places are there to watch
    don't forget to watch BATU CAVES(its entrance free and near to Kuala Lumpur)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Airasia booking ekata gihin book karaganna machan Flight + hotel. One tharan budget hotel thiyanawa Bukit Bingtan area eke. kamath thiyanawa. KLCC Airport eke thamai Air Asia land karanne. ethana indala Skybus ekata umbe ticket eka pennuwama KL Sentral Station ekata yanna puluwan. ethanin KL mono rail eke Bukit bintang walata yanna. Taxi ganna epa ganan wadi. ethanin hotel ekata yanna. Okkoma shopping thiyenne Bukit Bingtang wala. Computers,phones and Camera one nam Bukit Bingtang wala Lowyat plaza yanna. Dawas dekak athi KLCC, Menara KL, Mid valley mega mall, Times Square ehema balanna. Singapore yanawa nam Pudu raya bus stand ekata hari KL Sentral station ekata gihin Train eka book karanna. Pudu raya nam bus. Singapore enter wenna visa one wenne naha habai return ticket ekak athe thibunoth hondai. US $ tikakuth tiyaganin ahawothin. Singapore wala serangoon Road, Simlim Square, Marina bay, Santosa thamai. ethanin train ekema Changi airport ekata yanna puluwan Aye return flight ekata. Malaysian embassy eken visit visa ganin. Colombo Thurstan eka issaraha bagatale pare thiyenne. ude 11 kalin passport forms ekka Rs 500 dunnama next day 4ta visa eka denawa. all the best
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    I went to Singa & to KL by bus from there.

    u can cover almost all the attractions in singa in 2 days.. since theit transportation is the best.. u have the mrt everywhere. so less travel time & more exploring time.

    U can take a bus to KL from woodlands in Singa. it will cost abt 40SGD. there is nothing much to see in KL. Take tiger air from cmb to sin. u can return from KL by airasia.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Google maps thiyana Android ekak hari nokia ekak hari aragena yanna Malasia walata wada Singapore waladi oyalata loku pahasuwak wei.. GPS thiyana ekak nam thawath hondai. Nokia geniyanawanam onboard mapsuth dagenama yanna. Roaming SIM aragena yanna epa. Dialog eke nam Malaysia walata package ekak denawa, eth ganan wadie. oyala Kualampur bahapuwama Airport laga counter ekakin SIM ekak ganna prepaid. Godak wlawata GPRS setting auto enawa. Mam meka kiwwama oyalata hithewi me mona wihiluwakda kiyala. Eth mam meka kiwwe ath dakimen, Singapore waladi nam namei. Wenin ratakadi. GPS thiyana ph.ekak loku pahasuwak wagema wiyadam mara widiyata adu karanawa. Taxi karayange sellam walin ahema. Anika Subway Bus thiyana Train thiyana than pennana nisa gedara wage thamai.

    thank you bro ..ur comments on this is really appreciated:yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Airasia booking ekata gihin book karaganna machan Flight + hotel. One tharan budget hotel thiyanawa Bukit Bingtan area eke. kamath thiyanawa. KLCC Airport eke thamai Air Asia land karanne. ethana indala Skybus ekata umbe ticket eka pennuwama KL Sentral Station ekata yanna puluwan. ethanin KL mono rail eke Bukit bintang walata yanna. Taxi ganna epa ganan wadi. ethanin hotel ekata yanna. Okkoma shopping thiyenne Bukit Bingtang wala. Computers,phones and Camera one nam Bukit Bingtang wala Lowyat plaza yanna. Dawas dekak athi KLCC, Menara KL, Mid valley mega mall, Times Square ehema balanna. Singapore yanawa nam Pudu raya bus stand ekata hari KL Sentral station ekata gihin Train eka book karanna. Pudu raya nam bus. Singapore enter wenna visa one wenne naha habai return ticket ekak athe thibunoth hondai. US $ tikakuth tiyaganin ahawothin. Singapore wala serangoon Road, Simlim Square, Marina bay, Santosa thamai. ethanin train ekema Changi airport ekata yanna puluwan Aye return flight ekata. Malaysian embassy eken visit visa ganin. Colombo Thurstan eka issaraha bagatale pare thiyenne. ude 11 kalin passport forms ekka Rs 500 dunnama next day 4ta visa eka denawa. all the best

    thank u brother ..... it's a excellent collection of advices !!!:yes:
     
    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    putha.. if you really need all the informations regedin Malaysia n Singappore pm me.. machan.. i can arrange you all the tickts n things.. coz um workin in an AIRLINE.. pm me.. machan.. me dawas wala Malaysia walata honda offer ekak tiyenawa.. pm karapanko.. wistara dennm.. :)
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    යාලුවනේ:D;

    මගෙ යාලුවෙකුත් මාත් Malaysia & Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ අග විතර...අපි Kuala Lumpur (Malaysia) වලට fly කරලා එහේ දවස් දෙකක් විතර ඉදලා Malaysia ඉදලා Singapore වලට trainඑකේ හරි Bus එකේ හරි යන්න ඉන්නෙ... එතනින් අයෙත් flight එකෙ colombo එන්න තමයි හිටගන එන්නෙ...

    මේ tour එක සැලසුම් කීරීමෙදි මට ඔයාලගෙ experience ගොඩක් වැදගත්... ඉතින් ඉහත සැලසුමට අනුව අඩුවියදමින් ගමන සාර්තක කරගන්නත් , ප්‍රයෝජනවත් ලෙස ගතකරන්නත් වැදගත් වෙන උපදෙස් ටිකක් දෙන්නකෝ....

    1. අඩුවියදමින් ටිකට් බුකින්...?
    2.මැලේසියාවෙ සිට සින්ගපූරුවට bus/train ගමන කොහොමද සැලසුම් කරන්නෙ
    3. ශොපින් කරන්න හොද places (in Malaysia & Singapore)
    4. අඩු කාලයකින් වැඩි places ටිකක් නරබන්න සැලසුම් කලයුතු ආකාර්ය....:yes:

    මාවත් එක්කරගෙන යන්න බැරිද? :P:P:P:P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    SIngapore waladi Orchard wala Shopping karapan. Patta kaali innnawa. Gaana nam saray :D. Orchard Towers ehema yanna tiye nam ela. Marina bay yanna balapang.
     
    තොගෙ යාලුවට කියපන් ඉස්සෙල්ල ඌට නන්දිකඩාල් කලපුව බලන්න යන්න කියල...:frown::baffled::baffled:
    නැත්තම් ඌට එන්න කියල කියපන් අපේ ගෙවල් පැත්තේ මම ඌව බයිසිකලයෙන් කොළඹ වටේ රවුමක් එක්කන් යන්නම් කියල.....:P:P
    පුහ් මැලේසියාවට යන්න....:P:P:P:P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    bumpx.jpg