Gehaniya ගැහැණිය

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    දන්නමුත් හොදාකාරවම.....
    මෙලෝ සිහියක් නැතිව.....
    බහුතර පිරිමි සංහතිය......
    පැන දිවිනහගන්න......
    ගිණිගොඩකි ගැහැණිය.....


    jfaucil_4284523_FIRE_GIRL.jpg
     
    • Like
    Reactions: Bravo-02

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දන්නමුත් හොදාකාරවම.....
    මෙලෝ සිහියක් නැතිව.....
    බහුතර
    ගැහැනු සංහතිය......
    පැන දිවිනහගන්න......
    මඩගොඩකි පිරිමිය..... :rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දන්නමුත් හොදාකාරවම.....
    මෙලෝ සිහියක් නැතිව.....
    බහුතර
    ගැහැනු සංහතිය......
    පැන දිවිනහගන්න......
    මඩගොඩකි පිරිමිය..... :rofl:


    පළමුව කියමි මෙය දසන් විදා....
    නොදනිත්ද සිද්දිය වෙන ගෑවුනොත් මඩා....
    සිදු උනොත් එලෙස පුළුවනි කරගන්නට සෝදා....
    නමුත් සොයුරිය පුලුවනිද ගොඩ එන්න්නට....
    පිච්චුනොත් සසරම වෙන්නේ අපා.....
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    දන්නමුත් හොදාකාරවම.....
    මෙලෝ සිහියක් නැතිව.....
    බහුතර
    ගැහැනු සංහතිය......
    පැන දිවිනහගන්න......
    මඩගොඩකි පිරිමිය..... :rofl:

    මඩ හොදයි හලෝ ගිනි වලට වැඩිය.මඩ හෝදා ගත්තම රජකමත් හම්බෙනවා නේ :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මඩ හොදයි හලෝ ගිනි වලට වැඩිය.මඩ හෝදා ගත්තම රජකමත් හම්බෙනවා නේ :P


    මඩ සොදා ගත් පසු රජකම අර ගන්න....
    ටිටියා සුදුසුම කෙනාලු එළකිරියේ උපන්න......:lol::lol::lol::lol::lol:
     
    මඩ හොදයි හලෝ ගිනි වලට වැඩිය.මඩ හෝදා ගත්තම රජකමත් හම්බෙනවා නේ :P



    කව්ද ඩෝ මගෙන් රජකම ගන්න යන්නේ... :frown:
    මඩ විතරක් නෙමෙයි දතුත් මැදගෙනම වරෙන් රජකම දෙන්න..... :frown: