උඹටත් නින්ද යන්න එපා..
කොටියම කන්න ඕනා...![]()
ubata wage mata ninda yanne nathi leda na

උඹටත් නින්ද යන්න එපා..
කොටියම කන්න ඕනා...![]()

එහෙම කියන්ඩ එපා බන් මමත් ඕවට ගොඩක් සOවේදියි. මමත් උබත් එක්ක ඉන්නවා බන් උබේ දුකටයි සැපටයි දෙකටම

me denna nikan husband and wife wage randu wenne![]()
chikeee...kiyala wadak na..
hariyata nikan nandammai leli wage randuw enne hama magulatama



උඹ වගේ මගේ පිටිපස්සේ බලු කික්කියෝ ඉන්නේ නෑ බොල
ඇහැට කනට පේන ලස්සන කෙල්ලෝ මිසක්..
කෙල්ලෝ මට ෆුල් සැලෙන්ඩර්...
දන්නවනේ ඉතින් කොල්ලා ගැන..![]()







ඈ...හොදටම ශුවර් ද ඒ එන කෙල්ලො එන්නෙ ඔයාගෙම පස්සෙන් කියලා....



බොහොමත් ම ස්තූතියි මල්ලි. මං එදත් ඉල්ලන්න හිටපු සිංදුවක් ඔයා ඉල්ල තියෙන්නෙ![]()
