ටකරන් වොයිස් වලට එකි නැලවෙන්නේ නෑ බං, ස්විට් වොයිස් එක එකිට ඇහුනේ නැත්නම් නින්ද යන්නේ නැති සීන් එකක් තියෙන්නේ.![]()
උබ හිතුවද අපි මේ හේන් වල අලි එලවන උන් කියල...? අඩෝ සුපර් ස්ටාර් ගියේ නැතුවට මේවත් හොඳ සොපර් වොඉස් හරිය...

ටකරන් වොයිස් වලට එකි නැලවෙන්නේ නෑ බං, ස්විට් වොයිස් එක එකිට ඇහුනේ නැත්නම් නින්ද යන්නේ නැති සීන් එකක් තියෙන්නේ.![]()

අවුලක් නෑ ඉදලා හිටලා හරි ඇවිල්ලා ඔලුව දාලා පලයන්කෝ...ඔන්න මමත් ආවෝ... අද නම් වැඩ මහ ගොඩක් තියනවා... ඒක හින්දා ත්රෙඩ් එකට නම් වැඩිය එන්නේ නෑ....


ඕකේ අනිත් පැත්ත මට වෙන්නේ...
මම වව්ලෙක් නෙවේ,කෙල්ල වවුලියක්..![]()


එකත් ඉංග්රිසි සිංදු 

හෝව් හෝව්!!
උඹ මොකද බහු වචනෙන් උත්තර දෙන්නේ?
ඒවා තියාගන්න එපා මල්ලී![]()
උබ හිතුවද අපි මේ හේන් වල අලි එලවන උන් කියල...? අඩෝ සුපර් ස්ටාර් ගියේ නැතුවට මේවත් හොඳ සොපර් වොඉස් හරිය...![]()

ඔන්න සිංදු එහෙම යනවාඑකත් ඉංග්රිසි සිංදු
අඩො ඩිලා අයියෙ ඔන්න අද ඔයාගෙ ශො එකෙ මං 8000ක් ගහන්න හිතන් ඉන්නවා![]()
මොකෝ බං මුහුණ එල්ලාගෙන. ඕය බංකුව පොඩ්ඩක් අල්ලපන් කෝ .

ඉතින් සන්තොස වියන් කෝ කෙල්ල ට නින්ද යන්නේ නැති තරමටයි වාසිය![]()


හරි ඔන්න බැංකු සේරම ලැස්ති කරා![]()

මේ අහුවෙන්නේ... මුන් තමයි පොඩ්ඩක් කළුවර උනාම කොට්ටෙ මාරුකරගන්නේ...


අන්න ඔතන තනියෙන් කෙල්ලෙක් ඉන්නවා, අපිව නොදැක්ක ගාණට ගිහිල්ලා අහපන් රේඩියෝ එක අහන්න ද ආවේ කියලා.![]()

ඔන්න සිංදු එහෙම යනවාඑකත් ඉංග්රිසි සිංදු
අඩො ඩිලා අයියෙ ඔන්න අද ඔයාගෙ ශො එකෙ මං 8000ක් ගහන්න හිතන් ඉන්නවා![]()