2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    ටකරන් වොයිස් වලට එකි නැලවෙන්නේ නෑ බං, ස්විට් වොයිස් එක එකිට ඇහුනේ නැත්නම් නින්ද යන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
    :dull:

    උබ හිතුවද අපි මේ හේන් වල අලි එලවන උන් කියල...? අඩෝ සුපර් ස්ටාර් ගියේ නැතුවට මේවත් හොඳ සොපර් වොඉස් හරිය... :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඔන්න මමත් ආවෝ... අද නම් වැඩ මහ ගොඩක් ති‍යනවා... ඒක හින්දා ත්‍රෙඩ් එකට නම් වැඩි‍ය එන්නේ නෑ....
    අවුලක් නෑ ඉදලා හිටලා හරි ඇවිල්ලා ඔලුව දාලා පලයන්කෝ...:yes::yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න සිංදු එහෙම යනවා :rolleyes::rolleyes: එකත් ඉංග්‍රිසි සිංදු :P
    අඩො ඩිලා අයියෙ ඔන්න අද ඔයාගෙ ශො එකෙ මං 8000ක් ගහන්න හිතන් ඉන්නවා :P
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    හෝව් හෝව්!!
    උඹ මොකද බහු වචනෙන් උත්තර දෙන්නේ?
    ඒවා තියාගන්න එපා මල්ලී:frown::frown:

    මේ අහුවෙන්නේ... මුන් තමයි පොඩ්ඩක් කළුවර උනාම කොට්ටෙ මාරුකරගන්නේ...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබ හිතුවද අපි මේ හේන් වල අලි එලවන උන් කියල...? අඩෝ සුපර් ස්ටාර් ගියේ නැතුවට මේවත් හොඳ සොපර් වොඉස් හරිය... :P

    හරි එහෙනම් දැන් ම ඉදලා සිසන් 10 ට වත් ලෑස්ති වියන් :dull:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔන්න සිංදු එහෙම යනවා :rolleyes::rolleyes: එකත් ඉංග්‍රිසි සිංදු :P
    අඩො ඩිලා අයියෙ ඔන්න අද ඔයාගෙ ශො එකෙ මං 8000ක් ගහන්න හිතන් ඉන්නවා :P

    අහ්... ජයවේවා කිවුව...!
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හරි ඔන්න බැංකු සේරම ලැස්ති කරා :dull:

    අන්න ඔතන තනියෙන් කෙල්ලෙක් ඉන්නවා, අපිව නොදැක්ක ගාණට ගිහිල්ලා අහපන් රේඩියෝ එක අහන්න ද ආවේ කියලා.
    :dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    අන්න ඔතන තනියෙන් කෙල්ලෙක් ඉන්නවා, අපිව නොදැක්ක ගාණට ගිහිල්ලා අහපන් රේඩියෝ එක අහන්න ද ආවේ කියලා.
    :dull:

    ඇහුවා...
    ඔව් ඔව් රේඩියෝවට තමා ඇවිත් තියෙන්නේ..:rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    යකො රෙඩියො පටන් ගන්නත් කලින් තෙඩ් එකෙ පොස්ට් 100+ වෙලා :shocked::shocked::shocked::shocked:
    ටැග්ස් උත් පිරිලා :shocked::shocked::shocked::shocked:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඔන්න සිංදු එහෙම යනවා :rolleyes::rolleyes: එකත් ඉංග්‍රිසි සිංදු :P
    අඩො ඩිලා අයියෙ ඔන්න අද ඔයාගෙ ශො එකෙ මං 8000ක් ගහන්න හිතන් ඉන්නවා :P
    අප්පට සිරි කිව්වා..

    පාර්ටියක් ඕනේ...

    work.6156742.2.sticker,375x360.we-want-to-party-now-v1.png