ඇහුවා...
ඔව් ඔව් රේඩියෝවට තමා ඇවිත් තියෙන්නේ..![]()
බලහල්ලා කෝ බං එකි ඇදන් ඇවිත් ඉන්න ඇදුම දිහා හරියට පාටියකට සෙට් වෙන්න වගේ නේ.

ඇහුවා...
ඔව් ඔව් රේඩියෝවට තමා ඇවිත් තියෙන්නේ..![]()

ඇයි බං උඹලාට තියරිය තේරුම් යයි පසුවට බලහල්ලා කෝ.![]()


බලහල්ලා කෝ බං එකි ඇදන් ඇවිත් ඉන්න ඇදුම දිහා හරියට පාටියකට සෙට් වෙන්න වගේ නේ.![]()



අන්න ඔතන තනියෙන් කෙල්ලෙක් ඉන්නවා, අපිව නොදැක්ක ගාණට ගිහිල්ලා අහපන් රේඩියෝ එක අහන්න ද ආවේ කියලා.![]()

යකො රෙඩියො පටන් ගන්නත් කලින් තෙඩ් එකෙ පොස්ට් 100+ වෙලා
ටැග්ස් උත් පිරිලා![]()

ඇඟ හිරි වැටුනා බං....

ඉතින් සන්තොස වියන් කෝ කෙල්ල ට නින්ද යන්නේ නැති තරමටයි වාසිය![]()








අනිවා...![]()
මේකෙ වලි තහනම්..
මරු පොරක් යැව්වේ කෙල්ලෙක් ලඟට...![]()

මම කාලා එහෙම එන්නම්...
අනේ මේ කෙමිතගේ දිරච්ච බංකු කැලි බෙදාගන්නද බන් වලි දාගෙන...





අනේ මේ කෙමිතගේ දිරච්ච බංකු කැලි බෙදාගන්නද බන් වලි දාගෙන...

උඹ ඉතින් හිටියේ නෑ නේ බං නැත්නම් උඹව හරි යවන්න තිබ්බා.![]()
ඔයි බංකුවේ වාඩි වෙන්න කලින් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන වරෙන් අනිවා..
