2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    නෑ මේ පොඩි ජොලියක්.. :D
    අනිවා...
    11.gif

    මේකෙ වලි තහනම්..:yes::yes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    අන්න ඔතන තනියෙන් කෙල්ලෙක් ඉන්නවා, අපිව නොදැක්ක ගාණට ගිහිල්ලා අහපන් රේඩියෝ එක අහන්න ද ආවේ කියලා.
    :dull:

    මරු පොරක් යැව්වේ කෙල්ලෙක් ලඟට...
    :rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යකො රෙඩියො පටන් ගන්නත් කලින් තෙඩ් එකෙ පොස්ට් 100+ වෙලා :shocked::shocked::shocked::shocked:
    ටැග්ස් උත් පිරිලා :shocked::shocked::shocked::shocked:

    උඹ ඒවා දිහා බලාගෙන ඉන්නේ නැතිව අතන දොර ටිකක් ඇරලා වරෙන් නැත්නම් කට්ටිය හිතයි අපි තවම ලැස්ති නැතිව ඇති කියලා. :dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අනේ මේ කෙමිතගේ දිරච්ච බංකු කැලි බෙදාගන්නද බන් වලි දාගෙන...
    ඔයි බංකුවේ වාඩි වෙන්න කලින් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන වරෙන් අනිවා..:yes::yes::D:D:D
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උඹ ඉතින් හිටියේ නෑ නේ බං නැත්නම් උඹව හරි යවන්න තිබ්බා. :oo:

    කාටහරි හරියනවනම් එච්චරයි... අපිට පොඩි බෝතලයක් එක්ක පාටි කෑල්ලක් දුන්නනම් හොදටම ඇති.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔයි බංකුවේ වාඩි වෙන්න කලින් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන වරෙන් අනිවා..:yes::yes::D:D:D

    උඹලා මොනවා කිව්වාත් මගේ බංකුවේ පිහිටෙන් නේ හැමදාම ෆන් එකට රේඩියෝව අහගෙන ඉන්නේ. :dull: