උබ බoකු සප්ලයි වගේඑක නිස මට ලස්සන නමක් මතක් උනා පිලිගන්න අපේ බoකු බoකු
![]()
එළකිරි මචන්. දැන් බංකු සප්ලයි වගේ..![]()

ඇරඹුමම කඳුලක් වුනා වගේ......![]()

අහ් බස් අයියෙ ගොඩ කාලෙකින් දැක්කෙ
කොහොමද ඉතින් ජිවිතෙ![]()
වරදක් නෑ හොදින් ඉන්නවා...... පුලුවන් නම් මෙන්න මේ වැඩේට පොරක් හොයලා දීපන්.......!! Podi technical error ekak awa eka serema...poddak inna kattiyama...![]()

කෙල්ලෝ මොකෝ මේ පොඩි ළමයෙක් වගේ, කෙල්ලේ උඹට ඉස්සරහින් ම ඉද ගන්න ඕනේ නම් ඉද ගන්න වෙන්නේ අර අන්කල් ලග ඒත් අර අන්කල් කාරයාට නම් ටිකක් විතර විසේ ඒ හින්දා කෙල්ලේ උඹට වෙනසක් වෙනවාට අපි කැමති නෑ, ඒ හින්දා මේ බංකුව අරන් අර කෙල්ලෝ සෙට් එක ලගට පලයන් හොද එකා වගේ.
හොද කෙල්ල.



වලි දාගන්න හිතාගෙන ඉන්න අංකල් ලා පොඩ්ඩක් පිටි පස්සට යන්න. තරහා නැතුව.![]()




