Mage Palamu Software Eka Release Kara...

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම් පුතේ තො දුන්නු IDM එකත් මට ශුවර් නෑ දැන් නම්:oo::frown:
    :no::no: මම එදා ඉදලම IDMකිසි පස්නයක් නැහැ මචන් අපි ලග ඔය බලු ගති නැහැ :no::oo::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අකුණුගහනව තෝ පරිස්සමෙන් හිටපං වල් වේසි ! :angry::angry::angry:
    මම යනව !
    2.gif
    2.gif
    උබට රිදුනදා කරනන් දෙයක් නැහැ පැත්ත ගියත් කතා කරනව මාම් ගුඩ් නයිට් නිදිය ගන්න ගමනුත් කල්පනා කරප්න් හෙට ගිනි ගෙඩිය කාටද දෙන්නෙ කියලා :rofl::rofl:මට නම් මොනවාත් කරන් එපා(මගෙ එකවුන්ට් එකට ) මම කොකටත් ජිටි ට පැමිනිල්ලක් දාලා තියනව මතු ආර්ක්ශාවට:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :no::no: මම එදා ඉදලම IDMකිසි පස්නයක් නැහැ මචන් අපි ලග ඔය බලු ගති නැහැ :no::oo::dull:

    හොරකම් කරපු එකා බලන්නෙ කොහොම හරි වෙන එකෙක් ව මාට්ටු කරන්න..
    :rofl::rofl::rofl:
    අපිනං ඔය උබල වගේ පර වැඩ කරන්නෙ නෑ..
    මූ තමා බලං ගියාම හීං නූලෙන් ගේම ගහන්නෙ..

    හූ :D:rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම යනව !
    2.gif
    පල ගොබ්බයා.ගිහින් තව එකක් හදාගෙන හෙට මීඩියාෆයර් දාගෙන ඇවිත් දීපිය.මගෙ දෙවෙනි කක්කිවෙයාර් එක කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    2.gif
    උබට රිදුනදා කරනන් දෙයක් නැහැ පැත්ත ගියත් කතා කරනව මාම් ගුඩ් නයිට් නිදිය ගන්න ගමනුත් කල්පනා කරප්න් හෙට ගිනි ගෙඩිය කාටද දෙන්නෙ කියලා :rofl::rofl:මට නම් මොනවාත් කරන් එපා(මගෙ එකවුන්ට් එකට ) මම කොකටත් ජිටි ට පැමිනිල්ලක් දාලා තියනව මතු ආර්ක්ශාවට:P

    උබේ රෙදි ගැල වීගෙන එනකොට කොහෙද මාරුවෙන්න යන්නේ :rofl::rofl::rofl:
    idm ඒකෙ keygen එක :lol::lol::lol:
    උබල තමා දවසකට වත් මිනිස්සු ! :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබේ රෙදි ගැල වීගෙන එනකොට කොහෙද මාරුවෙන්න යන්නේ :rofl::rofl::rofl:
    idm ඒකෙ keygen එක :lol::lol::lol:
    උබල තමා දවසකට වත් මිනිස්සු ! :rofl:
    කිතුල් ගහට නැග්ග මිනිහා කිවුවාලු තනකොල කපන්න කියලා උබත් දැන් එහෙම කියපන්
    අනාතයා :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කිතුල් ගහට නැග්ග මිනිහා කිවුවාලු තනකොල කපන්න කියලා උබත් දැන් එහෙම කියපන්
    අනාතයා :P

    :rofl::rofl: පව් බං උබ !
    අම්මප අපි නම් ඔය වගේ කැ* වැඩ කරන්නෙ නෑ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl: පව් බං උබ !
    අම්මප අපි නම් ඔය වගේ කැ* වැඩ කරන්නෙ නෑ :rofl:

    මේක download කරන්න එපා වේ*** :angry::angry::angry:
    bump කරපු හැත්තට දෙවි පිහිටයි ! :no::no:
    :rolleyes::yes: ඔය මම කියපුවාද එතකොට ඇයි තකහනියක් ලින්ක් එකෙ තියෙන එක මකලා අයි9න් කරෙ ලොල් :P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :rofl::rofl: පව් බං උබ !
    අම්මප අපි නම් ඔය වගේ කැ* වැඩ කරන්නෙ නෑ :rofl:
    හරි හරි ඌ නම් ඒක කොහොම හරි සෙට් එකට බැස්සුවා.:dull:ඒත් උබ අතේ මාට්ටුනේ:rofl::P.හෙට ඉඳලා රෙදි ගලවගෙන එළකිරියට වරෙන්:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරි හරි ඌ නම් ඒක කොහොම හරි සෙට් එකට බැස්සුවා.:dull:ඒත් උබ අතේ මාට්ටුනේ:rofl::P.හෙට ඉඳලා රෙදි ගලවගෙන එළකිරියට වරෙන්:lol:
    :rofl:හොක් හොක් හොක් :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rolleyes::yes: ඔය මම කියපුවාද එතකොට ඇයි තකහනියක් ලින්ක් එකෙ තියෙන එක මකලා අයි9න් කරෙ ලොල් :P

    ඕකෙ මගෙ ආදී කාලෙ ගහපු කුජීත පින්තූරයක් දාල තියනව බොල..
    :dull::dull: තොපේ වල් හිත්.. bump කරන උන්ට දෙවිපිහිටයි කිව්වෙ.. ව්‍යංගාර්ථයෙන්
    හෙන ගහපියව් කියන එක ! :growl::growl::growl:

    අපි උබල වගේ පර වැඩ කරන්නෙ නෑ යකොව් ! :rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හරි හරි ඌ නම් ඒක කොහොම හරි සෙට් එකට බැස්සුවා.:dull:ඒත් උබ අතේ මාට්ටුනේ:rofl::P.හෙට ඉඳලා රෙදි ගලවගෙන එළකිරියට වරෙන්:lol:

    පල පල මේ වේසියෝ සේරම එකයි !
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ මගෙ ආදී කාලෙ ගහපු කුජීත පින්තූරයක් දාල තියනව බොල..
    :dull::dull: තොපේ වල් හිත්.. bump කරන උන්ට දෙවිපිහිටයි කිව්වෙ.. ව්‍යංගාර්ථයෙන්
    හෙන ගහපියව් කියන එක ! :growl::growl::growl:

    අපි උබල වගේ පර වැඩ කරන්නෙ නෑ යකොව් ! :rofl::rofl::rofl:
    :dull::dull:
    පිංතූරෙ විතරක් තිබුණොත් මැදෑ..
    තෝව උස්සගෙන යන්න උනත් විස්තර තියෙනවා..
    ගෙදර ලිපිනය, දුරකථන අංකය, ඊ මේල් නැති මගුලක් නෑනේ..

    Status
    Not open for further replies.