2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    හරි උබට පාන් රාත්තල් කියක් කන්න පුලුවන්ද මස් හොද්දක් එක්ක?
    10ක් කන්න පුළුවන් ඔට්ටුවක් ඇල්ලුවොත් මොකෝ කියන්නේ

    යකෝ උඹල BBQ කියලා හොදි එක්ක පාන් කන්නද සෙට් වෙන්නෙ? සෙට් වෙන්නෙ නෑ යකෝ:angry::angry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    TiTi=
    2009-08-11-SpicyFoods.jpg


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අද ටිකක් වේලාසනින් නිදාගන්න ඕන බන්..
    ඒ නිසා මම දැන් යනෝ හොදේ.. ඔන්න කට්ටියටම කිව්වා...

    අයේ සෙට් වෙමු...

    ඩිලා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    කස්ටියටම ගුඩ් නයිට් කිව්වා...

    good-night-desi-glitters-1.gif


    සුභ රාත්‍රියක්!!!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    හරි උබට පාන් රාත්තල් කියක් කන්න පුලුවන්ද මස් හොද්දක් එක්ක?
    10ක් කන්න පුළුවන් ඔට්ටුවක් ඇල්ලුවොත් මොකෝ කියන්නේ

    අෆ්ෆා.. මට දහයක් නම් කන්න බෑ.. බඩ ගින්නේ ඉන්න වෙලාවකනම් යන්තම පාන් ගෙඩි එකහාමාරක් විතර දාගන්න පුලුවන් වේය්.. එහෙනම් පාන් අල්ලලා දාමු..
    පාන් වලට බඩ පිපෙනවා කියලා උපකල්පනයක් කරමු..:P:P:P:D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම කට්ටා;13304088 said:
    වාහන ගැන නම් කතා කරන්න එපා අය්යේ. ලබන මාසයට ලය්ශන් එක අරන් අවුරුද්දක් විතර වෙනවා. කොහෙද තාත්තා වාහනය දෙන්නෑ නේ.


    කව්රුවත් තමන්ගේ වහනයක් වෙන කාටවත් දෙන්න කැමති නැ මල්ලි විශ්වාශයක් නැත්නම්. එක කාටත් පොදුයි. උබ අන්න ඒ විශ්වාසේ ගොඩ නගා ගනින්. මම නම් ලයිසන් ගන්න කලින් ඉදන් වාහන පැද්ද මොකද අපේ මාමා හමුදාවේ නිසා. එත් ගෙදර වාහනයක් දුන්නේ මම ඒ විශ්වාසේ ඇතිකරාට පස්සේ තමා මල්ලි
    :yes::yes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඕන්න මං මෙ පෙජ් එකෙ 200 වෙනි පොස්ට් එකයි දැන් 1000වෙනි පොස්ට් එකයි ගැහුව!!!:D