හරි උබට පාන් රාත්තල් කියක් කන්න පුලුවන්ද මස් හොද්දක් එක්ක?
10ක් කන්න පුළුවන් ඔට්ටුවක් ඇල්ලුවොත් මොකෝ කියන්නේ
යකෝ උඹල BBQ කියලා හොදි එක්ක පාන් කන්නද සෙට් වෙන්නෙ? සෙට් වෙන්නෙ නෑ යකෝ

හරි උබට පාන් රාත්තල් කියක් කන්න පුලුවන්ද මස් හොද්දක් එක්ක?
10ක් කන්න පුළුවන් ඔට්ටුවක් ඇල්ලුවොත් මොකෝ කියන්නේ

අද ටිකක් වේලාසනින් නිදාගන්න ඕන බන්..
ඒ නිසා මම දැන් යනෝ හොදේ.. ඔන්න කට්ටියටම කිව්වා...
අයේ සෙට් වෙමු...
ඩිලා වැඩේ එලකිරි හොදේ...
කස්ටියටම ගුඩ් නයිට් කිව්වා...
![]()
mata penna kiyanna epa ehenam

මම කට්ටා;13304129 said:පයින් යනකොට නම් හිතෙන පැත්තකින් යනවා.
වාහනයනම් වමෙන්ද කොහෙදෝ

යකෝ උඹල BBQ කියලා හොදි එක්ක පාන් කන්නද සෙට් වෙන්නෙ? සෙට් වෙන්නෙ නෑ යකෝ![]()

හරි උබට පාන් රාත්තල් කියක් කන්න පුලුවන්ද මස් හොද්දක් එක්ක?
10ක් කන්න පුළුවන් ඔට්ටුවක් ඇල්ලුවොත් මොකෝ කියන්නේ

මම කට්ටා;13304088 said:වාහන ගැන නම් කතා කරන්න එපා අය්යේ. ලබන මාසයට ලය්ශන් එක අරන් අවුරුද්දක් විතර වෙනවා. කොහෙද තාත්තා වාහනය දෙන්නෑ නේ.