Mage Palamu Software Eka Release Kara...

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පල පල මේ වේසියෝ සේරම එකයි !
    2.gif
    දැන් වත් හැදෙන්න බලපන්:dull:.උබට තියන සහෝදරකමට කියන්නේ:love:.ඔය බලු හිත නවත්තගනින්:dull:,පිනක් දහමක් කරලා හිත වෙනස් කරගන්න ට්‍රයි එකක් දීපන්.:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් වත් හැදෙන්න බලපන්:dull:.උබට තියන සහෝදරකමට කියන්නේ:love:.ඔය බලු හිත නවත්තගනින්:dull:,පිනක් දහමක් කරලා හිත වෙනස් කරගන්න ට්‍රයි එකක් දීපන්.:rolleyes:
    11.gif
    1.gif
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    මට ඇත්තටම සතුටුයි මචන් මම නිසා එක් කෙනෙක් හරි විපතකින් මිදුන එක ගැන මිට පස්සෙ මොකා දුන්නත් එලකිරියෙන් මොනවාත් බාන්න එප සහො:yes:;)
    1.gif

    ow machan ..mama mu dapu ewa kalin DL karala thiyanawa danatamath kelawelada danne naha
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :dull::dull:
    පිංතූරෙ විතරක් තිබුණොත් මැදෑ..
    තෝව උස්සගෙන යන්න උනත් විස්තර තියෙනවා..
    ගෙදර ලිපිනය, දුරකථන අංකය, ඊ මේල් නැති මගුලක් නෑනේ..

    ඒකනෙ මුන් මේ වලිගෙ පාගාගෙන දගලනවා.. තෝත් මොකටද එපා කියද්දී download කලේ ! :angry::angry::angry::angry:

    කුවේට් වල එකාට ලගදීම දෙන්නම් කො අඩන්න :rofl::rofl::yes:
    හිටපියකො ඕක :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙන්න ඒකටත් එක්ක එළ කොල්ලො:D.දුන්නුත් 100% ශුවර් සොෆ්ට් එකක් බස්සන්නේ:rolleyes:.සචී කක්කිවෙයාර් කොම්පැනි එකෙන් වගේ නෙවෙයි:dull:

    ඕකගෙ සබන් කවර softwares නෙ තියෙන්නෙ ! :rofl::rofl::rofl:
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    ඕකගෙ සබන් කවර softwares නෙ තියෙන්නෙ ! :rofl::rofl::rofl:
    machan ai ban ketha weda karanne..sirawatama ahanne ... api karana ewa dena gatta kiyala umbata monada ban labenne sahoo:no::no: sirawatama kalakirenawaa elakiri enna hithenneth naha mewa dekkama
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    machan ai ban ketha weda karanne..sirawatama ahanne ... api karana ewa dena gatta kiyala umbata monada ban labenne sahoo:no::no: sirawatama kalakirenawaa elakiri enna hithenneth naha mewa dekkama
    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ බන්:dull:.ඒකයි මේ.ඔය එළකිරි එකේ දඩාවතේ යන බල්ලො කක්කි කරලා යනවා:yes:.උබලා ඔවා ගනන් ගන්න එපා බන්:rofl::P
     
    Status
    Not open for further replies.