ඔහ් එහෙමදබැහැ අද ගහන්න අද ටිකක් බිසි නිකන් ඔලුව දාලා යන්න ආවෙ මල්ලි![]()
එහෙනම් හෙට ගහමු කො
එල එල
ඔහ් එහෙමදබැහැ අද ගහන්න අද ටිකක් බිසි නිකන් ඔලුව දාලා යන්න ආවෙ මල්ලි![]()
කස්ටියටම GooD MorninG වේවා..
සින්දුව දුන්නට thX දිලා..
Dedication එක කියෙව්වට thX V Mch දිලා..
එහෙමනම් මම විසිවෙන්නයි කල්පනා කළේ..
ඒත් තව චූට්ටක් ව්එලා ඉන්නත් හිතෙනවා..
මොකද කරන්නේ..
ඇත්ත
![]()
අහ් එල එල, මට අර ගජ්නි එකේ එකාට තියන ලෙඩේ තියනවා. දුමින්ද සිල්වගෙන් බෝ වෙලා, උඹ කියපු එක මතක නෑ![]()

මටත් මෙහෙම හිතිලා තියෙනවා..
ඒත් උඹලට වද දෙන්න තියෙන නිසා මම එහෙම කළේ නෑ..



මම කට්ටා;13304598 said:මමත් කැපෙනවා මචාලා.
![]()
~මට හෙට විභාගේ~
''සාමාන්‍ය දැනීම''
මොනවා හරි ගහලා එන්න තමා තියෙන්නේ...
එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා හැමෝටම..
මම කැපුනා..
\\චූත් බරය්//
![]()
උබලත් චූ කරලා නිදා ගනිල්ලා
එහෙම ද එහෙනම් උඹේ කෙල්ල වාසනාවන්තයි බං උඹ වගෙ කෙනෙක් ව ලැබෙනවා ට![]()
වැඩි දුර විසි වෙන්න එපා බං අපිට අහුලන්න එන්න වෙයි, කොහොම වුනත් උඹේ කැමැත්තක් කරපන්.![]()
හා හා ඒවත් කරගෙනම රේඩියෝත් අහන්න....කෝ... කෝ... මගේ බැංකුව දෙන්න........![]()

ආහ් මම හිතුවා.........අනිද්දා පෝය නේ මචං..........ඒක නිසා වෙන දේ දන්වනේ....ටිකක් වැඩි වෙලා.............ඒකයි ඔය........!!!!!!ටිටීගෙ ටැග් එක ඔය![]()
වද.....උඹ............!!!මටත් මෙහෙම හිතිලා තියෙනවා..
ඒත් උඹලට වද දෙන්න තියෙන නිසා මම එහෙම කළේ නෑ..
ඔන්න ඔහෙ ඉදලා පලයන් බන්![]()
heta 35000 gahana kenata apinam suba pathane naha

a[poo meyage tiyena Tharahaaa
