machan la mata weekend eke karanna..
Illustrator
Indesign
Photoshop
Thunama ugannana ho wena wenama hari ugannana course ekak kiyanna balanna. Colombo wala thama man inne.
රජයේ මුද්රණාලයද මොකක්ද එකක තියෙනවලු. ඒත් මට හොයාගන්න බෑනෙ.
ෆොටෝෂොප් නම් පුළුවන්. ඒත් තනියෙන් ඉගනගත්තට විශ්වාසයක් නෑ. 

සතියෙ දවස්වල නම් ජොබ් එක නිසා බෑ... දැන් සෙනසුරාදත් ෆ්රී නිසා දවස් දෙකේම නිකන් ඉන්නවට වඩා හොදයිනෙ මොකක් හරි කරන එක.
eekata passe Web Designing ekak karanna inne. eeka nam danmama one na. eeth dannawa nam kiyala giyath awulak ne