Honda Graphic designing course ekak kiyanna

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    machan la mata weekend eke karanna..

    Illustrator
    Indesign
    Photoshop

    Thunama ugannana ho wena wenama hari ugannana course ekak kiyanna balanna. Colombo wala thama man inne. :rolleyes:

    රජයේ මුද්‍රණාලයද මොකක්ද එකක තියෙනවලු. ඒත් මට හොයාගන්න බෑනෙ. :oo::baffled: ෆොටෝෂොප් නම් පුළුවන්. ඒත් තනියෙන් ඉගනගත්තට විශ්වාසයක් නෑ. :rolleyes::P

    සතියෙ දවස්වල නම් ජොබ් එක නිසා බෑ... දැන් සෙනසුරාදත් ෆ්රී නිසා දවස් දෙකේම නිකන් ඉන්නවට වඩා හොදයිනෙ මොකක් හරි කරන එක. :rofl:

    eekata passe Web Designing ekak karanna inne. eeka nam danmama one na. eeth dannawa nam kiyala giyath awulak ne :rolleyes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    bumpx.jpg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    එළ එළ

    :love:
    විජය ග්‍රැෆික්ස් එකේ බලන්න..
    ඒක වේගෙන් යන්නේ නෑ නේද ? :oo: මුකුත් දන්නැති අයට ඉදං උගන්නන නිසා සෑහෙන කාලයක් ගනී.. :baffled:
    :love:
    ජනාදිපති;13306541 said:
    මම දන්න එල පොරක් ඉන්නවා Web Designing වලට....:yes::yes::yes:
    හැබැයි දැන් මිනිහ ඉන්නේ නිව්යෝර්ක් වල...:oo::oo::oo:
    ..
    .
    .
    .
    .
    .
    images

    :eek:
    සිරාවටම මම හිතුවෙ හොන්ඩා කම්පැනි එකෙන් Graphic designing course එකක් කරනව කියල
    :eek:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    සිරාවටම මම හිතුවෙ හොන්ඩා කම්පැනි එකෙන් Graphic designing course එකක් කරනව කියල

    මමත් හිතුවේ එම තමා.... එකයි මාත් ඇවිත් බැලුවෙ...
    …
    …විජය ග්‍රැෆික් කරන්න එපා...
    …
    රජයේ මුද්‍රනාලේ කරන්න...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචෝ internet තියෙනව නම් තනියෙන් ඉගෙන ගන්න අමාරු නෑ. කොහොමත් ඔය මොන course එකට ගියත් basics කියල දෙනවා විතරයි. creativity එක උඹම හදාගන්න ඕන.මුලදි හිතෙයි කැතයි, හරියන්නේ නෑ කියලා. ඒත් ටිකක් දවස් යනකොට ඉබේම ලස්සන දේවල් හදන්න ideas එනවා:D

    ඕනෙම නම් විජය graphics එකේ කරන්නේ නැතුව රජයේ එකේ කරන්න
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මමත් හිතුවේ එම තමා.... එකයි මාත් ඇවිත් බැලුවෙ...

    …විජය ග්‍රැෆික් කරන්න එපා...

    රජයේ මුද්‍රනාලේ කරන්න...

    ඒකේ තොරතුරු තියේ නම් හොයා දෙන්න බැරිද :P මා හට උදව් කළහොත් ඔබට පින් සිදුවේවි දරුවා. :P
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම ඒක හරියටම දන්නේ නෑ.. මම දන්න කෙනෙක් ඒකේ කරා , ඒක ඇත්තටම මොකුත් නොදන්න අයට හොදයි , මම හිතුවේ ඔයා ඒ වගේ කෙනෙක් කියලා. මම හිතන්නේ හොදම විදිය තමයි Online එක නමුත් Certificate එකක් ගන්න බැරි වෙයි මේකට. :/
     
    මමත් හිතුවේ එම තමා.... එකයි මාත් ඇවිත් බැලුවෙ...

    …විජය ග්‍රැෆික් කරන්න එපා...

    රජයේ මුද්‍රනාලේ කරන්න...

    මචෝ internet තියෙනව නම් තනියෙන් ඉගෙන ගන්න අමාරු නෑ. කොහොමත් ඔය මොන course එකට ගියත් basics කියල දෙනවා විතරයි. creativity එක උඹම හදාගන්න ඕන.මුලදි හිතෙයි කැතයි, හරියන්නේ නෑ කියලා. ඒත් ටිකක් දවස් යනකොට ඉබේම ලස්සන දේවල් හදන්න ideas එනවා:D

    ඕනෙම නම් විජය graphics එකේ කරන්නේ නැතුව රජයේ එකේ කරන්න

    අන්න රජයේ දේවල් පාවිච්චි කරන්න....:P:P
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඒක වේගෙන් යන්නේ නෑ නේද ? :oo: මුකුත් දන්නැති අයට ඉදං උගන්නන නිසා සෑහෙන කාලයක් ගනී.. :baffled:

    wijaya graphic ake basics

    PS - weeks 7i
    AI : 5 weeks wage
    ID : 2weeks
    Pagemaker : 1 week yanne
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    wijaya graphic ake basics

    PS - weeks 7i
    AI : 5 weeks wage
    ID : 2weeks
    Pagemaker : 1 week yanne

    පේජ් මේකර් නම් ඒ කාලෙ කරේ. දැන් තියෙන්නෙ ඉන්ඩිසයින් කියලා එකක්ලු. 2004 - 2005 කාලෙ ඒක කරේ. දැන් ඒකෙන් වැඩක් නැහැ. ෆයිව් වීක්ස් කිව්වේ... පැය කීයද දන්නෑ :rolleyes::P
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පේජ් මේකර් නම් ඒ කාලෙ කරේ. දැන් තියෙන්නෙ ඉන්ඩිසයින් කියලා එකක්ලු. 2004 - 2005 කාලෙ ඒක කරේ. දැන් ඒකෙන් වැඩක් නැහැ. ෆයිව් වීක්ස් කිව්වේ... පැය කීයද දන්නෑ :rolleyes::P

    ID = InDesign :P ayya
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    me mata web design course ekak karanna hoda thanak kiaynan puluwan da galle pathhe wage anne mata udaww karana danna ekenek
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම ඒක හරියටම දන්නේ නෑ.. මම දන්න කෙනෙක් ඒකේ කරා , ඒක ඇත්තටම මොකුත් නොදන්න අයට හොදයි , මම හිතුවේ ඔයා ඒ වගේ කෙනෙක් කියලා. මම හිතන්නේ හොදම විදිය තමයි Online එක නමුත් Certificate එකක් ගන්න බැරි වෙයි මේකට. :/

    Lynda eka free naha neda ? eeke tutorials nam maru :yes: ee quality ekata free thiye nam danna. :D
     
    Apr 30, 2012
    583
    40
    0
    Machan owa igena ganna salli wiyadan karanna epa ..Torrents wala video tutorials tiyanawa ewayen goda daa ganin.Lankawe Course kiyane salli kanawa..uba e salli walin honda machin ekak ganin..