Gehaniya ගැහැණිය

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සඳ පෑයුවත් එදා වගේම......
    පිනි වැටුනත් පුරුදු ලෙසට.....
    මගේ තනි යහනට සිහින ගෙන.....
    සිහින කුමරිය අද කෝ මා ළඟ......

    මගේ හිත මටත් වඩා හදුනන ඔබ.....
    ඇයි පිළිගත්තේ මුසාවන් ලොවෙන් ඇසු....
    කෙදිනක කෝ දැනගත් විට ඔබ.....
    මා කවුරුන්ද කියා....එපා පසුතැවෙන්නට කදුළු දරා....