මං යනවා

Going+Somewhere.png


18530393.jpg

මං යනවා යාලුවනේ,,
මම ඔයාලත් එක්ක රණ්ඩු උනා, ඔයාල මාත් එක්ක රණ්ඩු උනා...:oo::oo:
මම හිතනවා අපි හොඳ කාලයක් ගත කළා කියල....:yes:
ටික දවසකට මාව ඔයාලට එළකිරි එකේ දකින්න ලැබෙන එකක් නෑ.....:(:sorry:

Alone-parable-of-the-man-going-somewhere.jpg


මු යන එකමයි හොඳ, ආයේ එන්න එපා...:oo::oo:
මං දන්නවා ඔයාල එහෙම කියන බව... කමක් නෑ..
මං ඔයාලට ආදරෙයි.......:love::love:

එතෙක් ඔබට සුභ ආනගතයක්.....:yes::yes:

.
.
.
.
.
.

අනේ යකෝ... තෝ මොනවද යකෝ බලන්නේ....:angry::angry:
තොපිට හෙණ ගහනවා... තොපි මැරෙන්න ඕන....:angry::angry:
එහෙම කිව්වේ නැත්තම් නිකන් කසනවා වගේ...;);)
පුරුද්ද අතාරින්න බෑනේ......:D:D

එහෙනම් මම ගියා ඔන්...:P
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අයියෝ තවත් ආතල් බුවෙක් යනවද:sorry:.හිටපන් බන් ඔහෙ:dull:.උබට කරන්න වෙන වැඩකුත් නෑ නේ:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අර උබත් එක්ක මඩ නාපු ටිටී කෙල්ලවත් එක්කන් පල....:P:P:P

    වැදගත් එලකිරි සමාජිකයන්ට/සමාජිකාවන්ට එහෙම කියන්න එපා සහො :P:angry:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    onna ohe hitapan ban uba sira porak aththamyi..sirawta kiyanne..maha kammali ban uba wage un elakiriye hitiyee nathnam athmayi mee kiyanne...