මං යනවා යාලුවනේ,,
මම ඔයාලත් එක්ක රණ්ඩු උනා, ඔයාල මාත් එක්ක රණ්ඩු උනා...


මම හිතනවා අපි හොඳ කාලයක් ගත කළා කියල....

ටික දවසකට මාව ඔයාලට එළකිරි එකේ දකින්න ලැබෙන එකක් නෑ.....


මු යන එකමයි හොඳ, ආයේ එන්න එපා...


මං දන්නවා ඔයාල එහෙම කියන බව... කමක් නෑ..
මං ඔයාලට ආදරෙයි.......


එතෙක් ඔබට සුභ ආනගතයක්.....


.
.
.
.
.
.
අනේ යකෝ... තෝ මොනවද යකෝ බලන්නේ....


තොපිට හෙණ ගහනවා... තොපි මැරෙන්න ඕන....


එහෙම කිව්වේ නැත්තම් නිකන් කසනවා වගේ...


පුරුද්ද අතාරින්න බෑනේ......


එහෙනම් මම ගියා ඔන්...



.උබට කරන්න වෙන වැඩකුත් නෑ නේ