සහෝ, පෝස්ට් වල්ට වැරදි අර්ථකතන දෙන්න එපා, සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්. බෑන් කරන්න සිදු වෙයි.
එලකිරි.කොම් වෙනුවට![]()


3 හැමොම 3 පාවිච්චි කරනවානම් හොදයි සමහරක් 7ත් යුස් කරනවා කියවන්න ගියාම එපා වෙනවා උන් හිතන්නෙ එලකිරියෙ ඉන්නෙ පොට්ටයො කියලා



මල ටොපියය් සමහර වෙලාවට මමත් 7 දානවා


3 හැමොම 3 පාවිච්චි කරනවානම් හොදයි සමහරක් 7ත් යුස් කරනවා කියවන්න ගියාම එපා වෙනවා උන් හිතන්නෙ එලකිරියෙ ඉන්නෙ පොට්ටයො කියලා










අනික මම නම් ඔය ලොකුවට දාන පොස්ට් කියවන්නෙ නැහැ මල පනිනවා දකිනකොටත්![]()
මම කට්ටා;13308478 said:මල ටොපියය් සමහර වෙලාවට මමත් 7 දානවා
7 න් දැම්මාහාම ගොඩාක් අය කියවන්නෙ නැහැ ෆිට් උන් කොමන්ට් එකක් දාලා යනවා 


ජිටි ට කියනවා මගෙ පොස්ට් එක වෙනස් කරලා කියලා බබා හම්බ වෙයි 
ඊයා මෙයා ඒකවත් දන්නේ නෑ.. බබ්බු හම්බෙන්නේ අර අවුරෝරා වගේ ගෑනුන්ට.. අනික ඒක නිකම්ම වෙන්නේ නෑ, අපි මොකද්දෝ මහන්සි වෙලා කරන්නත් ඔනේ.. ගිහින් අධ්‍යාපනයක් ලබාගන්න සහෝ...ජිටි ට කියනවා මගෙ පොස්ට් එක වෙනස් කරලා කියලා බබා හම්බ වෙයි
![]()

7 න් දැම්මාහාම ගොඩාක් අය කියවන්නෙ නැහැ ෆිට් උන් කොමන්ට් එකක් දාලා යනවා
අනිත් උන් නොබලා යනවා එකයි ඇත්ත
















ඊයා මෙයා ඒකවත් දන්නේ නෑ.. බබ්බු හම්බෙන්නේ අර අවුරෝරා වගේ ගෑනුන්ට.. අනික ඒක නිකම්ම වෙන්නේ නෑ, අපි මොකද්දෝ මහන්සි වෙලා කරන්නත් ඔනේ.. ගිහින් අධ්‍යාපනයක් ලබාගන්න සහෝ...![]()


අහ් 2 ද මම හිතුවෙ 3 කියලා උබට දෙකයි තියෙන්නෙ නෙහ්Magula thama yako Default = 2![]()

පිංකි නංගියෙ