Hutch Midnight Broadband - 2GB - Rs.75/-

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    onna link ekak add kara Hutch Site ekata ;)



    dan machan mehemai scene eka, uba dan Rs.75k reload karama...
    Rs.40 normal reload ekak widihata add wenava...
    ithuru Rs.35 ta 2GB free data hambenewa...eka use karanna puluwan 12 Midnight indan 6 Morning wenakam use karanna puluwan...
    anith welavata use karoth MB ekakata 20 cents yanava


    අපිටත් 3G දීලා
    හැබැයි එක කනුවයි තියෙන්නෙ
    මමත් hutch එකට සෙට් වෙලා ඕන.
    මේක දවල්ට use කරත් 100MB ට (.20*100) රු 20 නෙ බන්
    mobitel එකෙත් 100MB ට රු 24 ඕන.

    එල එල මේක ලාබයි වගේ.

    මචං 75 දාපුවම ලැබෙන අමතර හතලිහෙන් දවල්ට use කරන කොට කැපෙනවද දන්නෙ නෑ නේද?
    එහෙම කැපෙනවනම් දවල්ට use කරන්න 200MB කුත් set වෙනවා
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    පැටියා;12950017 said:
    coverage_map.jpg



    More info about the packages>>>

    Kandy walata thama 3g testing lu neda?????
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රාත‍්‍රී කාලයේ විදුලිය බිඳ වැටිය හැකියි – ලං.වි.ම. ~ NEWS

    රෑට කරන්ට් එක නැතුව මොන ඉන්ටනෙට්ද?:lol:

    :lol:

    75k daala, 2GB iwara wenna kalin thawa 75k dammoth, mulin daapu 75 ithuru data walata aluthen daapu 2GB ekathu wenawada? natthang 75k daala eeka iwara wenakang inna oneda? :confused:

    I'm having the same question ... :confused::confused:
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan meka active karanne kohomada? *131# 5 gahala ita passe mokak da type karanna onee ??? meka cupl sim walata wada neda??
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ela ela thanks machan.hetama hutch 1k gannawa.dan thiyana internet package eken hariytata 3k wath dwnload karaganna bariwuna.