Cool Ebay Gadgets II

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේක ගෙන්නපු කට්ටිය ඉන්නවද ? ඉන්නවා නම් මේක ගැන පොඩ්ඩක් කියන්නකෝ හොදද කියල..:D

    ultrasonic-rat-mouse-repeller.jpg

    http://www.ebay.com/itm/Electronic-...841?pt=LH_DefaultDomain_0&hash=item2a1aac11f9

    bump:oo:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේක ගෙන්නපු කට්ටිය ඉන්නවද ? ඉන්නවා නම් මේක ගැන පොඩ්ඩක් කියන්නකෝ හොදද කියල..:D

    ultrasonic-rat-mouse-repeller.jpg

    http://www.ebay.com/itm/Electronic-...841?pt=LH_DefaultDomain_0&hash=item2a1aac11f9

    මේවට සත්තු යන්නේ නෑ කියලා ඉන්ටර්නෙට් එකේ හැමතැනම කියලා තියෙනවා. මමත් එකක් ගෙන්නන්න හදලා වැඩේ අතහැරලා දැම්මා.
    :no::no::no:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    garden light eka nam patta mama hithanne.. danata 1k order kara :)
    awata passe hoda unoth 10k withara genawa :P
    eliya nathi unata amuthu gathiyak thiyenawa :love:

    pu22led.jpg
    මම නම් හිතාගෙන ඉන්නේ මේ ජාතියේ LED Garden Light එකක් ගෙනැල්ල හයි කරගන්න.
    4999-7.jpg

    http://www.ebay.com/itm/8-LED-Solar...056?pt=LH_DefaultDomain_0&hash=item1c298b3078
    මේක පොඩි ගැල්වනයිස් බටේක උඩින හයිකරලා වත්තේ මැද හිටෙව්වනම් නියමෙට එලිය තියෙයි. ඒත් මේක ටිකක් ලොකු නිසා කස්ටම් එකෙන් අල්ලයිද කියලා තමා සැක...
    :confused::confused::confused:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    thanks :rolleyes:

    ela ela :D... tax nam kohoma weida danne na :confused:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මේවට සත්තු යන්නේ නෑ කියලා ඉන්ටර්නෙට් එකේ හැමතැනම කියලා තියෙනවා. මමත් එකක් ගෙන්නන්න හදලා වැඩේ අතහැරලා දැම්මා.
    :no::no::no:

    anith dawas walata wadiyen maduruwo kanawa :P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    China automatic watch ganne balagena machan...wadi ausha naha..
    mage yaluwo dennek gennala tika dawasai kela una...:no:
    eka nam mama hariyata danne na :dull:
    mama issara idan watch ganne "army.series" seller gen :yes:
    mama mulinma gaththe leather strap ekak thiyena watch ekak $17 kata :D:love:
    dsc09078w.jpg

    eka nam dan 1year tath wadi.. thama elata wada battery wath maru kare na :rolleyes:
    eka nisa thamai mama steel strap watch ekak aye oya sellergen ma gaththe e watch eka ape brother dakala eyatath watch ekak ona una :P
    ithin mama oya seller gen ekak balanna kiyala oka eya select karapu nisa gaththe :D

    රවුමක් ගහන කොට දැක්කෙ චීන වැඩක් :P

    http://www.ebay.com/itm/New-Drinkin...AU_Barware&hash=item2c6689d1e2#ht_5502wt_1037

    PEN drive / LED bulb / watch / phones / නොවෙන POST එකක් ඔන්න :P:P:P
    maru item eka... price thamai wadi :(
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    රවුමක් ගහන කොට දැක්කෙ චීන වැඩක් :P
    http://www.ebay.com/itm/New-Drinkin...AU_Barware&hash=item2c6689d1e2#ht_5502wt_1037

    PEN drive / LED bulb / watch / phones / නොවෙන POST එකක් ඔන්න :P:P:P
    aduwata ekak hamba una moko kiyanne purchase karannada :P?
    http://www.ebay.com/itm/Fizz-Soda-S...704?pt=LH_DefaultDomain_0&hash=item3f1908a968
    Dino meke link eka dapan...
    oke link dan agiya athak na ban dan :no:
    dan awuruddakatath wadi ne... search parak dalama balanna wei :rolleyes:
    army.series seller gawath oka dan wikunanna na :sorry:

    http://myworld.ebay.com/army.series/&_trksid=p3984.m1497.l2754
     
    • Like
    Reactions: Nadsa

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රවුමක් ගහන කොට දැක්කෙ චීන වැඩක් :P

    572053021_o.gif

    http://www.ebay.com/itm/New-Drinkin...AU_Barware&hash=item2c6689d1e2#ht_5502wt_1037

    PEN drive / LED bulb / watch / phones / නොවෙන POST එකක් ඔන්න :P:P:P

    hahaaa.. patta baandayak.. thanks dennatama
     
    Status
    Not open for further replies.