Mara wadak une

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    apee pathe ookata kiyanne "pirith kota" gamana nawathwanawa kiyala..apita eka parak ohoma yanna yanakota hodata tibuna bycycle ekee bidak nathi wenna hulan gihin hena awlak una..ada wenakan hethuwa thren naha.. :)
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    පිරිත් කියද්ද යක්කු පෙරෙතයෝ එනව මචන් එව්වා අහන්න. මොකද උන්ට පින් නැහැනේ.. ඉතින් එහෙම ආපු උන්ව එලවන්න තමයි ආටානටිය කියන්නේ. ඉතින් ඒ වෙලාවල් වලට යන්න හොද නැහැ. උන් කරදර කරනවා. අනික හරියට ඝණ පිහිටවලා ආටානටිය කියනකොට බල්ලෝ බුරන්න ගන්නවා. මොකද හරියට ඝණ පිහිටවලා කීවොත් තමයි උන් යන්නේ. එතකොට බල්ලන්ටත් එව්ව දැනේනවා කියනවා මචන්. ඔය සීන් එක සීරවටම ඇත්ත. මම පව්ද්ගලිකව ඕක අත් විදල තියනවා

    Uba owa meke kiyaddi tikak parissamin, meke inna godak ewun set wela baninawa mehema deyak kiwama.. godak un hithanne thamange as , kan , walata ahuwennenati mukuth me loke na kiyalane... :P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අටානාටිය අහලා/පටන් ගත්ත ගමන් එලියට යන්න එපා කියන කතා නිකන් මිත්‍ය මත,අටානාටිය ගැන නොදත් අය තමා ඔය කතා කියන්නෙ...
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අදමයි මේ වගේ සීන් එකක් දැනගත්තෙ මචන්...තව විස්තර තියෙන්වනම් දාපන්කො අපිටත් දැනගන්න...
    උබට මේ වගේ සීන් එකක් උනාද?

    මට උනේ නැහැ මචන්. අපි කොල්ලෝ සෙට් සාමන්‍යයෙන් පිරිත් ගෙවල් වලට ගිහාම මචන් පිස්සු කෙල කෙලනෙ ඉන්නෙ. ඒ උන්නට අපි ගිය එක පිරිත් ගෙදරක ආපු හමුරුවො යක්ස සැරයි. හැබෙයි ලොවෙත් නියමට පිරිත් කියනවා. පිරිත් පටන් ගත්ත ගමන් අපිට මොකක්දෝ වෙනසක් තෙරුනා.. පස්සේ තමයි දැනගත්තේ හාමුදුරුවො හරියට ඝණ පිහිටවල කියන නමක් කියලා. කොල්ලො මොකෙක් වත් මීක් නැහැ. මාරයි බන් ඒ හැගීම නම්.ඔය පිටිත් කියනකොට හාමුදුරුවො දෙවියන්ට ආරාධනා කරනවා, ඒත් එක්කම අමුනුස්ස පින් කර ගන්න කැමති පිරිස් වලටත් ආරාධනා කරනව.පස්සේ පාන්දර පිරිත් ඉවර වේගෙන එද්දි තමයි ඔය ආටානටිය කියන්නේ. ආටානටිය කියන්නේ ආපු යක්කු පෙරෙතයෝ එලවන්න කියන පිරිතට මචන්zලා. ඉතින් ඔය හාමුදුරුවො ආටානාටිය කියන්න පටන් අරන් ටිකකින් ඒ පැත්තෙ බල්ලො පිස්සුවෙන් වගේ බුරන්න ගත්තා.. අම්මට හුඩු පිස්සුයි බන්.
    ඒ බිරිල්ල නිකන් වෙනමම දැනෙනවා අනික බල්ලො ඔක්කොම එකට එක්කහු වෙනවා මචන්.මම ඔය සීන් කලින් අහල තිබ්බට දැකල තිබ්බෙ නැහැ එදා වෙනකම්.
    අම්මෝ ඇගේ හිරිගඩු පිපුන බන්. බල්ලෝ ඔක්කොම එකට සෙට් වෙලා ඔහෙ බුරනව එක එක පැතිවලට.. ඔන්න ඔහොමයි සීන් එක බන්. ඉතින් ඒ වෙලාවල් වලට එලියට යන්න හොදත් නැහැ එලියේ ඉන්න අය පිරිත් ගෙවල් පැත්තට එන්නත් හොද නැහැ කියලා කියනව

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Uba owa meke kiyaddi tikak parissamin, meke inna godak ewun set wela baninawa mehema deyak kiwama.. godak un hithanne thamange as , kan , walata ahuwennenati mukuth me loke na kiyalane... :P

    සිරා බන්. බනින උන්ට බනින්න අයිතිය තියෙනවා. මොකද උන් ඔව්ව අත් දැකල නැහැ. එත් මම ලොවෙත් අත් දැකල තියනවා එකයි මචන්z කිවෙz.. එලකිරි මචන්z
     
    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    ah ehamada macho. ela ela. :)

    බැට්‍රියෙ පුන්චි කේස් එකක් එන්න ඇති මචෝ. ආයෙත් පිරිත් අහන්න ගියොත් තව එකෙක් පිටිපස්සෙ දාගෙන 12.15 ට එතනින් පැනලා ඔය කනත්ත ගාවින් ගිහින් බලහන් මචන් :P

    mama hamadama enne ethanin thama ban.. meeta wada ra wela mala gewal wala idan ehema awith tiyanawa eth kawadawath ohoma seen ekak wela na. :baffled:
     
    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    මට උනේ නැහැ මචන්. අපි කොල්ලෝ සෙට් සාමන්‍යයෙන් පිරිත් ගෙවල් වලට ගිහාම මචන් පිස්සු කෙල කෙලනෙ ඉන්නෙ. ඒ උන්නට අපි ගිය එක පිරිත් ගෙදරක ආපු හමුරුවො යක්ස සැරයි. හැබෙයි ලොවෙත් නියමට පිරිත් කියනවා. පිරිත් පටන් ගත්ත ගමන් අපිට මොකක්දෝ වෙනසක් තෙරුනා.. පස්සේ තමයි දැනගත්තේ හාමුදුරුවො හරියට ඝණ පිහිටවල කියන නමක් කියලා. කොල්ලො මොකෙක් වත් මීක් නැහැ. මාරයි බන් ඒ හැගීම නම්.ඔය පිටිත් කියනකොට හාමුදුරුවො දෙවියන්ට ආරාධනා කරනවා, ඒත් එක්කම අමුනුස්ස පින් කර ගන්න කැමති පිරිස් වලටත් ආරාධනා කරනව.පස්සේ පාන්දර පිරිත් ඉවර වේගෙන එද්දි තමයි ඔය ආටානටිය කියන්නේ. ආටානටිය කියන්නේ ආපු යක්කු පෙරෙතයෝ එලවන්න කියන පිරිතට මචන්zලා. ඉතින් ඔය හාමුදුරුවො ආටානාටිය කියන්න පටන් අරන් ටිකකින් ඒ පැත්තෙ බල්ලො පිස්සුවෙන් වගේ බුරන්න ගත්තා.. අම්මට හුඩු පිස්සුයි බන්.
    ඒ බිරිල්ල නිකන් වෙනමම දැනෙනවා අනික බල්ලො ඔක්කොම එකට එක්කහු වෙනවා මචන්.මම ඔය සීන් කලින් අහල තිබ්බට දැකල තිබ්බෙ නැහැ එදා වෙනකම්.
    අම්මෝ ඇගේ හිරිගඩු පිපුන බන්. බල්ලෝ ඔක්කොම එකට සෙට් වෙලා ඔහෙ බුරනව එක එක පැතිවලට.. ඔන්න ඔහොමයි සීන් එක බන්. ඉතින් ඒ වෙලාවල් වලට එලියට යන්න හොදත් නැහැ එලියේ ඉන්න අය පිරිත් ගෙවල් පැත්තට එන්නත් හොද නැහැ කියලා කියනව

    umba kiyana kathawa hari kiyala dan matat hitenawa mchn. mokada apeth one dekata kalin bothale hari joint eka hari gahana un eda e mokuth na. :oo: mokada piritha tibba gedara ape yaluwa bonnama epa kiyala. mamath ude wenakan innawa eth ammalath gamanak gihin nanagila 2n witarai gedara hitiye eka nisa mama oya 12ta awa. :yes:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mewai aththa hariyatama danne.eth eththak thiyenawa ban.maha piritha kiyanna ganne 12n passe.a welawata karanne yakunta pirith ahanna aradana karana ekalu.mama danna widiyatai kiuwe.ekai kohewath thaniyen yannepa kiyanne.samaharawita umba giya welawa nisa podi awlak wennathi.mama danna widiyata thamunge grahacharaya honada nam eyealata mokuth karanna belu macahn.mama danna dewalui kiwe.
     
    msasanka

    Member
    Oct 22, 2008
    6
    0
    0
    Maharagama
    atanatiya kiyanne balagathu suthrayak eke arambedi prethayan yakshayan prethiyan yakshaniyan adi siyaluma sathwa wargayan kadawanawa ehema kadeuwata passe piritha awasanedi eyalawa aima elawanawa. ekai a piritha awasan wenakan ahanna kianne nathnam ehema kadawaddi pamini prethayan yakshayan ethana inna ayata wenath balapam karanna puluwan nisa. kisima welawaka atanatiyak kiyana thana indala eka awasan wena thuru noida yanna epa kianne ekai.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    ow meka thamai seen eka.... hebei ithin bike eke lede nam mata sure ne
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    balan yanakota holman thamai maarama hackers la neda ban..balapan ko..bike eka hack karala ubage :lol:
    light nathi wenawa..on off wenawa..radio ekak auto on of wenawa.fon eka display aul ynawa..ne :lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    atanatiya kiyala rathingngna pattu karanne yakku elawanna. oya welawata kalin giyama ey pirithedi elawanakota duwagena yana yakku, pare inna eunge set walata paing gahagena duwanawalu.
    ube set ekata paing gahagena yanna athi. bike eka gena nam idea ekak naha.
    passe kaaleka thamai oke result eka enne.

    set baara deyyonta kanna lawwak karanna one oka hariyanna. set baradeyyonge wahane settulla tath (ahatulla wage sathek) danayak denna one
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මමනන් කියන්නේ පිටසක්වල ජීවීන්ගේ වැඩක් :confused::confused: රතු ඇස්කොට්ද දන්නෙත් නැහැ :oo::oo:

    justjoe33.jpg