පිරිත් කියද්ද යක්කු පෙරෙතයෝ එනව මචන් එව්වා අහන්න. මොකද උන්ට පින් නැහැනේ.. ඉතින් එහෙම ආපු උන්ව එලවන්න තමයි ආටානටිය කියන්නේ. ඉතින් ඒ වෙලාවල් වලට යන්න හොද නැහැ. උන් කරදර කරනවා. අනික හරියට ඝණ පිහිටවලා ආටානටිය කියනකොට බල්ලෝ බුරන්න ගන්නවා. මොකද හරියට ඝණ පිහිටවලා කීවොත් තමයි උන් යන්නේ. එතකොට බල්ලන්ටත් එව්ව දැනේනවා කියනවා මචන්. ඔය සීන් එක සීරවටම ඇත්ත. මම පව්ද්ගලිකව ඕක අත් විදල තියනවා

අදමයි මේ වගේ සීන් එකක් දැනගත්තෙ මචන්...තව විස්තර තියෙන්වනම් දාපන්කො අපිටත් දැනගන්න...
උබට මේ වගේ සීන් එකක් උනාද?
Uba owa meke kiyaddi tikak parissamin, meke inna godak ewun set wela baninawa mehema deyak kiwama.. godak un hithanne thamange as , kan , walata ahuwennenati mukuth me loke na kiyalane...![]()
ah ehamada macho. ela ela.![]()
බැට්රියෙ පුන්චි කේස් එකක් එන්න ඇති මචෝ. ආයෙත් පිරිත් අහන්න ගියොත් තව එකෙක් පිටිපස්සෙ දාගෙන 12.15 ට එතනින් පැනලා ඔය කනත්ත ගාවින් ගිහින් බලහන් මචන්![]()

මට උනේ නැහැ මචන්. අපි කොල්ලෝ සෙට් සාමන්යයෙන් පිරිත් ගෙවල් වලට ගිහාම මචන් පිස්සු කෙල කෙලනෙ ඉන්නෙ. ඒ උන්නට අපි ගිය එක පිරිත් ගෙදරක ආපු හමුරුවො යක්ස සැරයි. හැබෙයි ලොවෙත් නියමට පිරිත් කියනවා. පිරිත් පටන් ගත්ත ගමන් අපිට මොකක්දෝ වෙනසක් තෙරුනා.. පස්සේ තමයි දැනගත්තේ හාමුදුරුවො හරියට ඝණ පිහිටවල කියන නමක් කියලා. කොල්ලො මොකෙක් වත් මීක් නැහැ. මාරයි බන් ඒ හැගීම නම්.ඔය පිටිත් කියනකොට හාමුදුරුවො දෙවියන්ට ආරාධනා කරනවා, ඒත් එක්කම අමුනුස්ස පින් කර ගන්න කැමති පිරිස් වලටත් ආරාධනා කරනව.පස්සේ පාන්දර පිරිත් ඉවර වේගෙන එද්දි තමයි ඔය ආටානටිය කියන්නේ. ආටානටිය කියන්නේ ආපු යක්කු පෙරෙතයෝ එලවන්න කියන පිරිතට මචන්zලා. ඉතින් ඔය හාමුදුරුවො ආටානාටිය කියන්න පටන් අරන් ටිකකින් ඒ පැත්තෙ බල්ලො පිස්සුවෙන් වගේ බුරන්න ගත්තා.. අම්මට හුඩු පිස්සුයි බන්.
ඒ බිරිල්ල නිකන් වෙනමම දැනෙනවා අනික බල්ලො ඔක්කොම එකට එක්කහු වෙනවා මචන්.මම ඔය සීන් කලින් අහල තිබ්බට දැකල තිබ්බෙ නැහැ එදා වෙනකම්.
අම්මෝ ඇගේ හිරිගඩු පිපුන බන්. බල්ලෝ ඔක්කොම එකට සෙට් වෙලා ඔහෙ බුරනව එක එක පැතිවලට.. ඔන්න ඔහොමයි සීන් එක බන්. ඉතින් ඒ වෙලාවල් වලට එලියට යන්න හොදත් නැහැ එලියේ ඉන්න අය පිරිත් ගෙවල් පැත්තට එන්නත් හොද නැහැ කියලා කියනව
mokada piritha tibba gedara ape yaluwa bonnama epa kiyala. mamath ude wenakan innawa eth ammalath gamanak gihin nanagila 2n witarai gedara hitiye eka nisa mama oya 12ta awa. 
atanatiya kiyanne balagathu suthrayak eke arambedi prethayan yakshayan prethiyan yakshaniyan adi siyaluma sathwa wargayan kadawanawa ehema kadeuwata passe piritha awasanedi eyalawa aima elawanawa. ekai a piritha awasan wenakan ahanna kianne nathnam ehema kadawaddi pamini prethayan yakshayan ethana inna ayata wenath balapam karanna puluwan nisa. kisima welawaka atanatiyak kiyana thana indala eka awasan wena thuru noida yanna epa kianne ekai.