2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
සද්දෙ නම් පරන කාලෙ රේඩියෝ චැනල් එකක් වගේ.....:P:P:P:P
ඒ උනාට හර බර සිංදු යනවා.....:yes::yes:
එලකිරි.....;););)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ආ දැන් කටයි *කයි වහගෙන හිටපිය...... :rofl::P නැත්නම් තොගේ දත් සෙට් එක ගලවලා අතට දෙයි........!! :yes::yes:

    :baffled::baffled:තෝනේ මට කිව්වේ ත්‍රෙඩ් එක කාපිය කියල !! :angry:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    kibula ayya elakiria,
    apith ek traverlr team eka mannarame idala ahanawa radio,
    api set ekath sindukata setar karaganna haria,,...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සේනානායක වේරලියද්දගෙ ලස්සන සිංදුවක්.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෙ පට්ට ඔයි!!!
    මගෙ මෙහෙ ඉන්න යාලුවො ඉන්නවා,
    සිංහල +දෙමල දෙකෙම අය :D
    මගෙ හොදම යාලුවාගෙ ආච්චිගෙ අම්මා ඉදලා එයාගෙ අම්මා වෙනතෙක් සෙරම ගැහුනු අය සිංහල, එ වගෙම එයාගෙ සියාගෙ තාත්තා ඉදලා එයාගෙ තාත්තා වෙනකන් සෙරම පිරිමි අය සිංහල :D සිරාවට මැක්සා :D
    එ වගෙ අය ගොඩක් මෙහෙ ඉන්නවා :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු....... පට්ටයි ආ..... කාලෙකට පස්සේ ඔය ගීතය ඈහුනේ..... පට්ටයි ආ........ :D :yes:

    ඔය වගේම තාලෙකට යන තවත් ගීතයක් තියෙනවා....... මතක නෑතෝ.....?? :rolleyes:
     

    Mozilla

    Well-known member
  • adooo.... niyamam sinduwak machan...

    me sindu kattiyata ahanna salaswana ekata sthutuiyi machan....

    ha

    :shocked: අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු....... පට්ටයි ආ..... කාලෙකට පස්සේ ඔය ගීතය ඈහුනේ..... පට්ටයි ආ........ :D :yes:

    ඔය වගේම තාලෙකට යන තවත් ගීතයක් තියෙනවා....... මතක නෑතෝ.....?? :rolleyes:

    na
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද පොය දවසෙ මෙ වගෙ කුල් වෙන ශො එකක් යද්දි, එකෙ ටොප් පොස්ට්‍ර් වෙන්න තරග කරන එක හොද නැ නෙ :) ඉතින් ඔන්න අද මං සාමන්‍යය විදියට කමෙන්ට් කරනවා :D