ඔව් ඔව් මං ගොඩක් දැකලා තියෙනවා මගෙ ගර්ල් මාව ඇස් වලින් සිපගන්නවා 
මෙච්චර දුරක ඉන්න අපට කරන්න පුලුවන් එච්චර නෙ 
ඉන්නවා ඉන්නවා නුල කාගෙනම යමු
එකෙන්ම....!! රෑ කෑමට කිඹුල් FM .....

අපි නිතර අහල තියෙන කථාවක් දිහා අමුතු කෝණයකින් බලල තියෙන්නෙ ඒ සිංදුවෙ
![]()
ඔව් මාලියා කවදාවත් රසය වෙනස් නොවන සිංදු ඔවා 
ධම්මි සුගත් තනිකලාට....
හිතට දුකක් ඇති කලාට...
ගයාන් කුවේට් ඒ වාගේ.. එපා හිතන්න...
පෙම් පැතුමක් බොද කලාට...
දුක් කදුලක් හිමි කලාට...
හැම දෙනාම එක මිම්මෙන්.. එපා මනින්න....

http://www.elakiri.com/forum/showpost.php?p=13318875&postcount=285blacklist ayya ko![]()
eka mage tag eka

ado ඔහොම කියන්න එපා බන්ඔව් ඔව් මං ගොඩක් දැකලා තියෙනවා මගෙ ගර්ල් මාව ඇස් වලින් සිපගන්නවා
මෙච්චර දුරක ඉන්න අපට කරන්න පුලුවන් එච්චර නෙ
සිරාවට මචන් උබ එහෙම කිව්වාම මගෙ ඇස් දැන් කදුළු වලින් පිරිලා![]()

ado ඔහොම කියන්න එපා බන්ඔව් ඔව් මං ගොඩක් දැකලා තියෙනවා මගෙ ගර්ල් මාව ඇස් වලින් සිපගන්නවා
මෙච්චර දුරක ඉන්න අපට කරන්න පුලුවන් එච්චර නෙ
සිරාවට මචන් උබ එහෙම කිව්වාම මගෙ ඇස් දැන් කදුළු වලින් පිරිලා![]()

ඔව් එ කාලෙ මට මතකයි ( උ ඉස්සෙලාම ප්රසිද්ද උන වෙලෙ)
මම කැන්ඩියා වෙමි..
අද ෂෝ එකේ තරහා ලකුණ භාවිතා නොකරමි..![]()
මටත් උගෙ වයස නම් මතක නැ 

ඔව් මාලියා කවදාවත් රසය වෙනස් නොවන සිංදු ඔවා
![]()

අනිව අනිව කොහොමත් සෝමතිලක ජයමහ මහත්මයාගෙ සිංදු ගොඩක් ඒ වගේ තමයි 
ඔව් මාලියා කවදාවත් රසය වෙනස් නොවන සිංදු ඔවා
මම තනි උනෙ නැහැ දම්මිව මං මගෙ කර ගත්තා
![]()