මම කට්ටා;13322099 said:මාත් එහෙමය්.. මොනවා උනත් කිඹුල් මාමගේ කටහඬ නම් පොඩ්ඩක් අහලා ගියා




හික් හික් ... බලපන් ඕක මාමා වගේ ඩයල් එකක් !! අපේ යුරා හොඳා ඌට වඩා !!![]()

කොස් ඈට පොල් අංකල්....... 
අර ලදරමෙන් රත්නපුරේ යන්න ගිහිල්ලා හංවැල්ල හරියේ ගැරේජ් එකකද දන්නේ නෑ දැන්......?? 
මම ඊයේ සෙට් වෙන්නම කියල පරණ සිංහල ශබ්ධකෝෂයකුත් හොයාගත්ත බන්!!![]()


හිත හයිය කර ගන්න සහෝ..... අංකල් කෙනෙක් නේද....?? ඕවා ඔහොම ඔච්චර හිතට ගන්නවාද.....?? මට අන්තිම ටික අහගන්න බැරි උනා කිඹුල් ෂෝ එකේ...... රෙකෝඩින් එක අප් කරලා දෙයි.... එතකොට අහලා බලමුකෝ......!!
![]()




පොඩි උන්ට ඕවා තේරෙන්නේ නෑ...... 
පවු අප්පා...

මම කට්ටා;13322134 said:අය්යෝ සල්ලි...
ටිකක් වෙනස් තමා ඊයේ නම්..
ටිකක් නෙමෙයි බන් සම්පූර්ණෙන්ම වෙනස්!! බලපන් THREAD 1 පොඩ්ඩක් කියවල!! අය්යෝ සල්ලි!!

පොඩි උන්ට ඕවා තේරෙන්නේ නෑ......
![]()
![]()




කිඹුලා අයියා හුය හුය ගානවා ..
සැහෙන වෙලාවක් ගියා මොකක්ද මේ හුය කියන්නේ කියලා හොයාගන්න...![]()




කිබුල් ලොක්කගේ wife එතනම පැදුරක් දාගෙන දෝය්යන්න ඇති එහෙනම්!!

තෝ දැන්ද එන්නේ?


ටිකක් වෙනස්??ටිකක් නෙමෙයි බන් සම්පූර්ණෙන්ම වෙනස්!! බලපන් THREAD 1 පොඩ්ඩක් කියවල!! අය්යෝ සල්ලි!!
![]()
![]()



මම කට්ටා;13322190 said:ඊයේ උදේ යාලුවෙක් ආවා අය්යා..ඊට පස්සේ හවස ආවා නෑදෑයෙක් රෑ නවතින්න.. ඒක නිසා මේ දවස් ටිකේ එලකිරි එකට සෙට්වුනේ නෑ අය්යා හරියට..ඒ වුනාට මම පොඩ්ඩක් ඇහුවා රේඩියෝ එක..




ඊයේ මාව කන්න බැරි වෙච්ච නිසා දැං තොපි මාව කනව ද මෙතන...............!!!!!!!!!!![]()



ඊයේ මාව කන්න බැරි වෙච්ච නිසා දැං තොපි මාව කනව ද මෙතන...............!!!!!!!!!!![]()



කිඹුලා අයියා හුය හුය ගානවා ..
සැහෙන වෙලාවක් ගියා මොකක්ද මේ හුය කියන්නේ කියලා හොයාගන්න...![]()


අඩේ ලොක්ක කරුමේ කියන්නේ ඊයේ සෙට් වෙන්න බැරි උනානේ!!! මම පට්ට ආසාවෙන් හිට්යේ රසවත් විචාරයක් අහගන්න!!![]()




මොකක්ද මචන් වෙලා තියෙන්නේ?අලෝ කිඹුලා අයියේ...
පොඩි අකරතැබ්බයක් උනා කියලා ආරංචි..
සේරම යතාතත්වයට පත් උනාද දැන්?![]()
