2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හික් හික් ... බලපන් ඕක මාමා වගේ ඩයල් එකක් !! අපේ යුරා හොඳා ඌට වඩා !!:rofl:

    :yes::D කොස් ඈට පොල් අංකල්....... :rofl::P අර ලදරමෙන් රත්නපුරේ යන්න ගිහිල්ලා හංවැල්ල හරියේ ගැරේජ් එකකද දන්නේ නෑ දැන්......?? :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම ඊයේ සෙට් වෙන්නම කියල පරණ සිංහල ශබ්ධකෝෂයකුත් හොයාගත්ත බන්!!:baffled::baffled:

    කිඹුලා අයියා හුය හුය ගානවා ..:baffled:
    සැහෙන වෙලාවක් ගියා මොකක්ද මේ හුය කියන්නේ කියලා හොයාගන්න...
    :oo:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :oo::oo: හිත හයිය කර ගන්න සහෝ..... අංකල් කෙනෙක් නේද....?? ඕවා ඔහොම ඔච්චර හිතට ගන්නවාද.....?? මට අන්තිම ටික අහගන්න බැරි උනා කිඹුල් ෂෝ එකේ...... රෙකෝඩින් එක අප් කරලා දෙයි.... එතකොට අහලා බලමුකෝ......!! :D:yes:

    :yes::yes::D:D
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මම කට්ටා;13322134 said:
    අය්යෝ සල්ලි...
    ටිකක් වෙනස් තමා ඊයේ නම්..
    :lol::lol:

    ටිකක් වෙනස්?? :rofl:ටිකක් නෙමෙයි බන් සම්පූර්ණෙන්ම වෙනස්!! බලපන් THREAD 1 පොඩ්ඩක් කියවල!! අය්යෝ සල්ලි!! :lol: :lol:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    කිඹුලා අයියා හුය හුය ගානවා ..:baffled:
    සැහෙන වෙලාවක් ගියා මොකක්ද මේ හුය කියන්නේ කියලා හොයාගන්න...
    :oo:

    :rofl::rofl::rofl::rofl::P කිබුල් ලොක්කගේ wife එතනම පැදුරක් දාගෙන දෝය්යන්න ඇති එහෙනම්!!:rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :frown::frown::frown::frown: තෝ දැන්ද එන්නේ?

    ඊයේ උදේ යාලුවෙක් ආවා අය්යා..ඊට පස්සේ හවස ආවා නෑදෑයෙක් රෑ නවතින්න.. ඒක නිසා මේ දවස් ටිකේ එලකිරි එකට සෙට්වුනේ නෑ අය්යා හරියට..ඒ වුනාට මම පොඩ්ඩක් ඇහුවා රේඩියෝ එක..:D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ටිකක් වෙනස්?? :rofl:ටිකක් නෙමෙයි බන් සම්පූර්ණෙන්ම වෙනස්!! බලපන් THREAD 1 පොඩ්ඩක් කියවල!! අය්යෝ සල්ලි!! :lol: :lol:

    මටත් තේරුනා ටිකක් නිදි මත ගතියක්
    ස්වදේශීය සේවය වගේ
    මම මාරුවුනා
    :lol::lol::lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13322190 said:
    ඊයේ උදේ යාලුවෙක් ආවා අය්යා..ඊට පස්සේ හවස ආවා නෑදෑයෙක් රෑ නවතින්න.. ඒක නිසා මේ දවස් ටිකේ එලකිරි එකට සෙට්වුනේ නෑ අය්යා හරියට..ඒ වුනාට මම පොඩ්ඩක් ඇහුවා රේඩියෝ එක..:D:D:D

    එව්වා නිදහසට කාරනා නෙවේ..:dull::dull::no::frown:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඊයේ මාව කන්න බැරි වෙච්ච නිසා දැං තොපි මාව කනව ද මෙතන...............!!!!!!!!!!:angry::angry::angry:

    අලෝ කිඹුලා අයියේ...:D
    පොඩි අකරතැබ්බයක් උනා කියලා ආරංචි..:oo:
    සේරම යතාතත්වයට පත් උනාද දැන්?:D
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ඊයේ මාව කන්න බැරි වෙච්ච නිසා දැං තොපි මාව කනව ද මෙතන...............!!!!!!!!!!:angry::angry::angry:

    අඩේ ලොක්ක කරුමේ කියන්නේ ඊයේ සෙට් වෙන්න බැරි උනානේ!!! මම පට්ට ආසාවෙන් හිට්යේ රසවත් විචාරයක් අහගන්න!!
    :rofl::rofl::P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    අඩේ ලොක්ක කරුමේ කියන්නේ ඊයේ සෙට් වෙන්න බැරි උනානේ!!! මම පට්ට ආසාවෙන් හිට්යේ රසවත් විචාරයක් අහගන්න!!
    :rofl::rofl::P

    උඹ අවාසනාවන්තයි...:D:yes::oo::dull: