කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ. ගස් වැල් වලට නම් අමුතු පණක් ඇවිල්ල හිනාවෙනවා වගේ දැනෙනවා. අනේ මන්දා ඒ හිනාවෙනුත් මට ඔච්චම් කරනවා වෙගේ දැනෙනවා. මොකද ඉස්සර ඔයත් එක්ක අත් අල්ලගෙන ඔහේ ඇවිදිනකොට, ඒවා මාත් එක්ක හිනාවුනේ මේ විදිහට නෙවෙයි... ඒත්.... ආපහු ඒ දේවල් විදින්න, ඒ සතුට ලබන්න ඔයා මගේ ලග අදත් හිටිය නම්..... මේ වැටෙන පොද වැස්ස ඔයාටත් විදින්න පුලුවන් නම්.... ඔයාටත් ඒ කතාව මතක් කරාවි... සමහරවිට ඒ වැහිපොද අතර සුලගට පාවෙලා ආපු මගේ කදුළු බින්දුත් තියේවි.... සොදුරු අතීතය, ඔයාට ආපහු මතක් වේවිද........
චැට් බාර් එකේ වම් පැත්තේ ඈති මියුසික් අයිකොන් එක ක්ලික් කරන්න...........ටෙලිකොම් එකේ මාමලට පිංසිද්දවෙන්න මේක තාම buffering..................... අනේ.................................................
මේක අහන්න වෙන යථාර්ථවාදී ක්රමවෙදයක් ඇත්තෙම නැද්ද?.................
ඕකේ මුල් පද ටික මන් A/L වල උත්තර පත්ර වල මුල් පිටු වල ලිවුවා....බුදුන් ළඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි

නන්දා මාලිනියන්ගේ සැප්තැම්බර් 14 අවසන් ස්වේත රාත්රියට පෙර සැප්තැම්බර් 13 විශේෂ ස්වේත රාත්රියේ ප්රවේශ පත්ර 04 උදෑසන 9 සිට බේබෲක් පෙදෙස සිරස ප්රධාන කාර්යාලයෙන් හා රත්මලාන ස්ටයින් මැදිරියෙන් ලබාගත හැකිය.







චැට් බාර් එකේ වම් පැත්තේ ඈති මියුසික් අයිකොන් එක ක්ලික් කරන්න...........

තාම වෙලාවක් ලැබුනේ නැද්ද විචාරයට ?



හිතල බැලුවාම ඒකත් ඇත්ත තමා...
හිතුවක්කාර අදහසක්.................
කිබුල අයියගේ වැඩසටහනේ අතරින් පතර ඇහුන වචන කිහිපය තුල සේනානායක වෙරලියැද්ද මහතාගේ "දිලිහෙනවා රාජිනී" කියන වචන දෙක හොදට මතක තිබුනු නිසාවෙන්ම මේ ගීතය ගැන පොඩ්ඩක් හොයල බැලුවා.



කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ. ගස් වැල් වලට නම් අමුතු පණක් ඇවිල්ල හිනාවෙනවා වගේ දැනෙනවා.
මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට...........
ඔබ සිටියානම්......... ඔබ සිටියානම්........
ඔයාට මතකද........ ඉස්සර ඔයා මට විහිලු කරනවා "කොලු කමට කුඩයක් ගේන්නෙ නෑ හැබැයි වහින වෙලාවට තමයි බලාගන්න ඔන කොලු කම" කියල. ඇත්ත....... මම කුඩයක් ගේන්නේ නැති උනාට වහින වෙලාවට ඔයාගෙ පොඩි කුඩේ යටින් යන්තම් ඔලුව විතරක් නොතෙමි අපි තුරුල්වෙලා ගියහැටි ඔයාට මතකද......... අන්තිමේදි දෙන්නම් හොදටම තෙමිලා... ඒත් ඒ සීතල පොඩ්ඩක් වත් නොදැනෙන තරමට අපිට අපේ උනුසුම තිබුනා..... අපි ඒ තරමටම ලං වෙලා හිටියා.. ඔයාට මතකද......
ඔයාට මම දැන් කියන්නම්, වහින බව දැන දැනම තමයි මම කවදාවත් කුඩයක් ගේන්නෙ නැත්තේ.......
ඇත්තට ම බිරිද කියන කෙනා කොච්චර නම් ජීවිතයට සමීප ද කියන එක, මුළු අධ්යත්මයට ම දැනෙන ගායනයක් මේක. මම විශේෂයෙන් ම අගය කරන, මගේ හීනය බදු බිරිද තමා මේ ඉන්නේ. මේ අන්තිම පදය, අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස-නොදැනේ ළගින් හිද මගෙ හිස සිඹින සද කියන පදය. ජීවන අත්දැකීමක්.තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....
මම නම් තාම බෑදලා නෑ.. ඒත් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය අපි කාගෙත් හදවත් වල ඈතිකරන හෑගීම විස්තර කරන්න අමුතුවෙන් වචන ඕන නෑ.. .