2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ කිඹුලෙක් කලා ලු නේ, ඌ වගේ කලින් යන්න හිතාගෙනවා ඉන්නවා නම් කරුණාකරලා උඹ දැන්මම දාලා කාට හරි දිලා පලයන්. කොහොම උඹත් උඹ හොදට වැඩේ කරයි කියලා හිතනවා ඔන්න මගෙනුත් උඹට සුභ පැතුම්. :dull:
    යකෝ පැය දෙකක් කලේ මම ඒ විදියට පැය 4-5ක් ඈද්ද නම් මෙතන අද අපට මරණයකට දෙකකට යන්න වෙන නිසා................!!!!!:angry::angry::angry::angry::angry::frown:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මට දෙනව ද ඉරාජ් මහත්මා ප්‍රති මිශ්‍ර කරමින් පුනර් නිර්මාණය කළ රනිදු සහ උමාරියා ගයන "ඹධුමතියේ" ගීතය.
    මේක අපේ එළකිරි රේඩියෝ කණ්ඩායමේ දර දිය අදිමින් එළකිරි එකට මේ රේඩියෝ එක දෙන්න කට්ට කන මගේ රේඩියෝ සගයන්, සගියන් සියළු දෙනා ම වෙනුවෙන්.
    ඔවුන් ප්‍රතිලාභයකින් තොරව ම මේ කරන සේවය විශිෂ්ඨයි!!!!!!

    :no::no::baffled::oo::oo:කෝ මගේ ශබ්ධ කෝෂය??;)
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔන්න මාත් ආවෝ.....
    එළකිරි ෂෝ එකක් දෙන්න ගිහාන්....
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මට දෙනව ද ඉරාජ් මහත්මා ප්‍රති මිශ්‍ර කරමින් පුනර් නිර්මාණය කළ රනිදු සහ උමාරියා ගයන "ඹධුමතියේ" ගීතය.
    මේක අපේ එළකිරි රේඩියෝ කණ්ඩායමේ දර දිය අදිමින් එළකිරි එකට මේ රේඩියෝ එක දෙන්න කට්ට කන මගේ රේඩියෝ සගයන්, සගියන් සියළු දෙනා ම වෙනුවෙන්.
    ඔවුන් ප්‍රතිලාභයකින් තොරව ම මේ කරන සේවය විශිෂ්ඨයි!!!!!!

    Sir Ahithak hithanna apa. Oba thuma Sinhala Panthi pawathwanawada? Math sahabagi wenna onna. :yes:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇති යාන්තම් කියලාවත් කර ගන්න බැරි දෙයක් කෙල්ලේ, දැන් නම් මට දැනෙන්නේ පුදුම සනිපයක් :nerd:

    hehehhee kasun k ta witharai idak thiya gatte :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යකෝ පැය දෙකක් කලේ මම ඒ විදියට පැය 4-5ක් ඈද්ද නම් මෙතන අද අපට මරණයකට දෙකකට යන්න වෙන නිසා................!!!!!:angry::angry::angry::angry::angry::frown:

    අනේ පලයන් බං යන්න, අපි හිතුවේ ඊයේ උඹ රේඩියෝ කරපු සතුට වැඩි කමට මැරුනාවත් ද කියලා බං :baffled:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    බොරුවට කියව කියව ඉන්නේ නැතුව සින්දු ටිකක් ඉල්ලපල්ලා!! පේනවා නේ?? 11.30 වෙනකම් විතරලු ඉල්ලන්න පුළුවන්!!:angry::angry:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් මේ කට්ටියවත් සෙට් කරගෙන අහමු නේ

    kandya Elysium sayu11111 dilrasan Hashan dis tharo sayo Kasun k 0716aravinda Danurp ||K~E~M~I~T~H|| dath kimbula Bunny_Girl

    &

    Elakiri Radio Team

    CRYING_CRYING.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hehehhee kasun k ta witharai idak thiya gatte :D

    ආහ් එහෙම ද ? කොහොම වුනත් කමක් නෑ කෙල්ලේ, දන්නේ නැති එවුන්ට ඉඩ අල්ලලා දීලා අන්තිමේදි දුක් වෙන්න නම් යන්න එපා, ඕන් මම නොකිව්වායි කියන්න එපා. :dull:
     
    Status
    Not open for further replies.