2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මං යනවා අය්යලා,මල්ලිලා,නංගිලා,අක්කලා :rolleyes:
    හෙට සෙට් වෙමු
    සුබ රැයක් හැමෝටම :love:
    බුදු සරණයි

    ගිහාන් අය්යා වැඩේ නම් ටින්කිරි
    දිගටම කරන් යන්න
    අපි ඉන්නවා හැමදාම​
    :yes::yes:

    ටටා..............:D:D:D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,756
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    ඕන්න එහෙනම් මාත් කැපුනා අද හොදට කරා මචන් එල එල GTR aiyye :) තවත් දවසක සෙට් වෙන්නම් එහනම් good night kiwaa hamotamma :D elzzzzzzzzzzzzzzzz

    ah ela machan ada hariyata kathawata set wennath beri una...atharin pathara thamai post kale...:D
    ela ela set wemuko...gud nyt...:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගිහාන් මචන් සැරටම යනවා ෆන් එක, ආතල් කුඩු කරන්නේ නැතුව එලිවෙනකන්ම දුවමු ඊයේ වගේ, එකෙන්ම අපි ඉන්නවා හරිය,
    උඹ මගේ හෙල්ප් එක ඔන් එයා කීවට පට්ටම තැන්ක්ස් හරිය.
     
    Status
    Not open for further replies.