හපොයි එහෙනම් මගේ හතර කේන්දරේ පාලු නැහැ..
ඇයි හතර වටේ පාලු නැද්ද.............
එයා වෙන ලෝකෙකද ඉන්නෙ නංගි..?
ඔව්
නැහැ නැහැ නංගි.. ආතල් එකේ ඉන්නවා.. කිසිම පාලුවක් නැහැ..
හපොයි වෙන ලෝකෙක ඉන්නවා නම් පිටසක්වල ජීවියෙක් වෙන්න ඇති..
මම කට්ටා;13335628 said:අපෝ තාම ඒ ලැජ්ජ නහරෙ කැපුවේ නෑ,, අම්මා ඉන්නකම් ජීවිතේ මල් කිව්වා
ආ.. ඒක කෙල්ල කපලා ගනීවි..
මම කට්ටා;13335632 said:ඔව් බන්
හානේ මට වඩා වැඩිමල්නේ අයියා..
කිවුවොව්ත් විස්වාස කරයිද දන්නෙ නෑ, මමත් උඹෙ වයසෙ, මම ඒ ලෙවල් කලේ නෑ
පල යන්න ගස් ගෙම්බා.. උඹගෙ ලොකු පුතත් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..
මම කට්ටා;13335650 said:අනේ මන්දා චුට්ටක් ඔලුව දාලා එන්නවත් යන්න ඕනා.. ඒ අද්දෑකීමත් ගන්න එපැය්
හික්ස්.. ඒකට ඔලුව දාන්නත් සල්ලි ඕන.. සල්ලි කමක් නෑ කියමු.. ඔලුවෙන් ඇඳලා ඇතුලට අරගෙන ආයෙ ලේසියෙන් යන්න දෙන්නෙ නෑ..
මම ඕ ලෙවල් විතරයි කලේ, තාත්තගෙ බිස්නස් එකට සෙට් වෙලා දැන් වැඩ කරනවා. දැන් හිතෙනව හොඳ වෙලාවට ඒ ලෙවල් කලෙ නැත්තෙ කියලා, අපරාදෙ අවුරුදු 2ක්![]()

මම කට්ටා;13335675 said:ඕන එකෙක් ගේ ටැලන්ට් එක තමා බන්.. හැකියාව තියනවානම් ඉතින් ඌ ඉස්සරහට යනවා..
seen eka kiyanne අම්මත් දැන්නේ කියන්නේ ''පුතේ වැඩ තුනවත් තියනවානම් කරන්න ඕනා නෑ'' කියලා කලින් කිව්වානම් SSS ගන්න try කරනවා


පල යන්න ගස් ගෙම්බා.. උඹගෙ ලොකු පුතත් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..


ඕවා public කියන්න එපා යකෝ 
අපේ ඇස් පොට්ට නැහැ යකෝ.. අකුරු පොඩි කරලා දාපන්කො..
ආහ්.. සත්‍ය ප්‍රේමෙ බෘන් ගරාජ්..






මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම් ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්

මම කට්ටා;13335688 said:එහෙම කියන්න එපා ලොක්කා ඒ අවුරුදු දෙකේදි ජීවිතේට ගොඩාක් දේවල් ලැබෙනවා.. මම ෆේල් වුනත් ඒ ගැන දුක් වෙන්නෑ
