2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාලු එළකිරි එකේ කෙල්ලොත් ඉන්නවාද බන්... මම හිතුවේ මෙකෙ ඉන්නේ කොලු කෙල්ලො කියලා... හික්ස්.. එළ එළ හොදට කරනවා... දිගටම කරන් යමු...
    11.gif

    උඹ ඔය හින්ට් ගහන්නෙ ටිටීට නේද? :rofl::rofl: :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    mee balapalla....kellek programm eka karaddi ambalayo tika okkoma set wela....mamath ehemada manda :baffled:

    ela ela..keep it up

    යකෝ ශෝ එක ඊයෙ රෑ ඉඳල තියෙන්නෙ, උඹ තමයි ඇඹලය වගේ ඇවිල්ල තියෙන්නෙ :rofl::P
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    යකෝ ශෝ එක ඊයෙ රෑ ඉඳල තියෙන්නෙ, උඹ තමයි ඇඹලය වගේ ඇවිල්ල තියෙන්නෙ :rofl::P

    අඩො සිරාද, එ කියන්නේ මෙයා එළිවෙනකන් වැඩ ද ?