PayPal Withdrawal problem HNB Debit Card

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
කාර්ඩ් එක එන්න නම් මචන් දවස් 25 ක් වගේ යනේවා. කාර්ඩ් එක payoneer එකෙන් තැපැල් කරාම තමා ඔයාට ඒ ඉ.මේල් එක එන්නේ.

අපි බෑන්ක් අකොඋන්ට් එක ගන්න payoneer එකෙන් ඊමේල් කරන එකට reply කරන්න ඕනේ:yes:

1.payoneer Card ekata money Load karala PP add karala ekata Withdrw karama apita Lankawe ATM ekakin salli ganna puluwanda?

2.payoneer us bank account service eken wenne mokakda? PP walin salli e account ekata dammama salli watenne card ekatada?

3.Us bank account service eken dena bank account eka US pp account ekakata add karoth verify weida?
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama ahuwa no eka mokakda kiyala. bank eke aya dannawa kiwwa. heta mama bank ekata yanawa meka wisandaganna. :)

    matanam ohoma kathawak kiwwe na ban... mata kiwwe System eke awulak kiyala, dan dawas 10 kata withara kalin! dan dawas 20k withara wenawa.. thawama salli awe na...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    1.payoneer Card ekata money Load karala PP add karala ekata Withdrw karama apita Lankawe ATM ekakin salli ganna puluwanda?

    2.payoneer us bank account service eken wenne mokakda? PP walin salli e account ekata dammama salli watenne card ekatada?

    3.Us bank account service eken dena bank account eka US pp account ekakata add karoth verify weida?

    1.කාර්ඩ් එකට ලෝඩ් වීමක් වෙන්නේ මෙහෙමයි බන්. උන් දෙන US BANK අකොඋන්ට් එක අපි පේපැල් එකට ලින්ක් කරාම සල්ලි විත්ද්‍රව් වෙන්නේ ඒ බෑන්ක් අකොඋන්ට් එකට. එතකොට ඒ සල්ලි payoneer අකොඋන්ට් එකෙන් check කරලා ලංකාවේ ATM එකෙන් විත්ද්‍රව් කරන්න පුළුවන්.

    2. ඔව් සල්ලි බෑන්ක් අකොඋන්ට් එකට විත්ද්ද්‍රව් කරාම... එන්නේ කාර්ඩ් එකට

    3.ඔව් verify වෙනවා.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    machn card eka activate karanne eka post eken awama ne?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    machn card eka activate karanne eka post eken awama ne?

    ඔව් මචන්.. කාර්ඩ් එක ආවම payoneer අකොඋන්ට් එකට ලොග් වෙලා. කාර්ඩ් එකේ ටොප් සයිඩ් එකේ තියෙන 16digi (5303-XXXX-XXXX-XXXX) නම්බර් එක payoneer අකොඋන්ට් එකට දීල ඇක්ටිවු කරන්න ඕනේ.:yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔව් මචන්.. කාර්ඩ් එක ආවම payoneer අකොඋන්ට් එකට ලොග් වෙලා. කාර්ඩ් එකේ ටොප් සයිඩ් එකේ තියෙන 16digi (5303-XXXX-XXXX-XXXX) නම්බර් එක payoneer අකොඋන්ට් එකට දීල ඇක්ටිවු කරන්න ඕනේ.:yes:

    elaz, dan mata confirmation mail eka awilla.
    oct 17 weddi ewi kiyala thiyenawa :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    elaz, dan mata confirmation mail eka awilla.
    oct 17 weddi ewi kiyala thiyenawa :rolleyes:

    තව ඊමේල් එකක් එයි බන්. US PAYMENT active කරන්න. ෆොටෝ ID , පේපැල් එකේ screen capture , එහෙම ඉල්ලලා... එකට රිප්ලයි කරාම බෑන්ක් අකොඋන්ට් එක ලැබෙනවා :yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    තව ඊමේල් එකක් එයි බන්. US PAYMENT active කරන්න. ෆොටෝ ID , පේපැල් එකේ screen capture , එහෙම ඉල්ලලා... එකට රිප්ලයි කරාම බෑන්ක් අකොඋන්ට් එක ලැබෙනවා :yes:

    elaz
    11.gif
     
    • Like
    Reactions: lasankandy

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    තව ඊමේල් එකක් එයි බන්. US PAYMENT active කරන්න. ෆොටෝ ID , පේපැල් එකේ screen capture , එහෙම ඉල්ලලා... එකට රිප්ලයි කරාම බෑන්ක් අකොඋන්ට් එක ලැබෙනවා :yes:

    adee mata ehema seen ekak awe na ne..ada tama card eka awe.mama eka active kara.eta passe my account wala tibuna link ekakin gihin Us Bank account ekath haduwa. ID mukuth illuwe na ne :O .tama card ekata salli load kare na nam
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    1.කාර්ඩ් එකට ලෝඩ් වීමක් වෙන්නේ මෙහෙමයි බන්. උන් දෙන US BANK අකොඋන්ට් එක අපි පේපැල් එකට ලින්ක් කරාම සල්ලි විත්ද්‍රව් වෙන්නේ ඒ බෑන්ක් අකොඋන්ට් එකට. එතකොට ඒ සල්ලි payoneer අකොඋන්ට් එකෙන් check කරලා ලංකාවේ ATM එකෙන් විත්ද්‍රව් කරන්න පුළුවන්.

    2. ඔව් සල්ලි බෑන්ක් අකොඋන්ට් එකට විත්ද්ද්‍රව් කරාම... එන්නේ කාර්ඩ් එකට

    3.ඔව් verify වෙනවා.

    card eka witarak add karala kelinma card ekata withdrow karanna barida?
    US PP verify karanna Phone Verify ona wenne nadda me Bank account details add karama?
    Malaysian PP hadala ekata US bank acount eka add karanna barida?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    adee mata ehema seen ekak awe na ne..ada tama card eka awe.mama eka active kara.eta passe my account wala tibuna link ekakin gihin Us Bank account ekath haduwa. ID mukuth illuwe na ne :O .tama card ekata salli load kare na nam
    ඔවු මචන් උන් එහෙම ඉල්ලලා email එකක් එවනවා. එතකම් us payment active කරන්නේ නෑ