1. KYC form http://www.hnb.net/data/pdf/anti_money_laundering/kyc_individual_info_sheet.pdf
2. bank ekata gihin ooka fill karala ethaninma fax karapan.
3. fees thiyenawa hnb wage nemei. ATM withdraw karanna puluwan. card eka enna dawas 21k withara yanawa. more info http://www.elakiri.com/forum/showthread.php?t=1469772
කාර්ඩ් එක එන්න නම් මචන් දවස් 25 ක් වගේ යනේවා. කාර්ඩ් එක payoneer එකෙන් තැපැල් කරාම තමා ඔයාට ඒ ඉ.මේල් එක එන්නේ.
අපි බෑන්ක් අකොඋන්ට් එක ගන්න payoneer එකෙන් ඊමේල් කරන එකට reply කරන්න ඕනේ![]()
fax karanna ona kohetada? fax no?

mama ahuwa no eka mokakda kiyala. bank eke aya dannawa kiwwa. heta mama bank ekata yanawa meka wisandaganna.![]()
matanam ohoma kathawak kiwwe na ban... mata kiwwe System eke awulak kiyala, dan dawas 10 kata withara kalin! dan dawas 20k withara wenawa.. thawama salli awe na...
mama ahuwa no eka mokakda kiyala. bank eke aya dannawa kiwwa. heta mama bank ekata yanawa meka wisandaganna.![]()

1.payoneer Card ekata money Load karala PP add karala ekata Withdrw karama apita Lankawe ATM ekakin salli ganna puluwanda?
2.payoneer us bank account service eken wenne mokakda? PP walin salli e account ekata dammama salli watenne card ekatada?
3.Us bank account service eken dena bank account eka US pp account ekakata add karoth verify weida?
1.කාර්ඩ් එකට ලෝඩ් වීමක් වෙන්නේ මෙහෙමයි බන්. උන් දෙන US BANK අකොඋන්ට් එක අපි පේපැල් එකට ලින්ක් කරාම සල්ලි විත්ද්‍රව් වෙන්නේ ඒ බෑන්ක් අකොඋන්ට් එකට. එතකොට ඒ සල්ලි payoneer අකොඋන්ට් එකෙන් check කරලා ලංකාවේ ATM එකෙන් විත්ද්‍රව් කරන්න පුළුවන්.
2. ඔව් සල්ලි බෑන්ක් අකොඋන්ට් එකට විත්ද්ද්‍රව් කරාම... එන්නේ කාර්ඩ් එකට
3.ඔව් verify වෙනවා.
machn card eka activate karanne eka post eken awama ne?

ඔව් මචන්.. කාර්ඩ් එක ආවම payoneer අකොඋන්ට් එකට ලොග් වෙලා. කාර්ඩ් එකේ ටොප් සයිඩ් එකේ තියෙන 16digi (5303-XXXX-XXXX-XXXX) නම්බර් එක payoneer අකොඋන්ට් එකට දීල ඇක්ටිවු කරන්න ඕනේ.![]()

elaz, dan mata confirmation mail eka awilla.
oct 17 weddi ewi kiyala thiyenawa![]()

තව ඊමේල් එකක් එයි බන්. US PAYMENT active කරන්න. ෆොටෝ ID , පේපැල් එකේ screen capture , එහෙම ඉල්ලලා... එකට රිප්ලයි කරාම බෑන්ක් අකොඋන්ට් එක ලැබෙනවා![]()
2686713mama ahuwa no eka mokakda kiyala. bank eke aya dannawa kiwwa. heta mama bank ekata yanawa meka wisandaganna.![]()
තව ඊමේල් එකක් එයි බන්. US PAYMENT active කරන්න. ෆොටෝ ID , පේපැල් එකේ screen capture , එහෙම ඉල්ලලා... එකට රිප්ලයි කරාම බෑන්ක් අකොඋන්ට් එක ලැබෙනවා![]()
1.කාර්ඩ් එකට ලෝඩ් වීමක් වෙන්නේ මෙහෙමයි බන්. උන් දෙන US BANK අකොඋන්ට් එක අපි පේපැල් එකට ලින්ක් කරාම සල්ලි විත්ද්‍රව් වෙන්නේ ඒ බෑන්ක් අකොඋන්ට් එකට. එතකොට ඒ සල්ලි payoneer අකොඋන්ට් එකෙන් check කරලා ලංකාවේ ATM එකෙන් විත්ද්‍රව් කරන්න පුළුවන්.
2. ඔව් සල්ලි බෑන්ක් අකොඋන්ට් එකට විත්ද්ද්‍රව් කරාම... එන්නේ කාර්ඩ් එකට
3.ඔව් verify වෙනවා.
ඔවු මචන් උන් එහෙම ඉල්ලලා email එකක් එවනවා. එතකම් us payment active කරන්නේ නෑadee mata ehema seen ekak awe na ne..ada tama card eka awe.mama eka active kara.eta passe my account wala tibuna link ekakin gihin Us Bank account ekath haduwa. ID mukuth illuwe na ne :O .tama card ekata salli load kare na nam