2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
ආයෙත් ඔබ මට හිමි වේනම්...............ආත්මයෙන් ඔබ අදහන්නම්..........
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    dsc0010hu.jpg

    මම ඕක තමා දාන්න හදන්නේ හොඳය්ද?

    මගේ හස්ථය
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    උඹලා දෙවෙනි ත්‍රේඩ් එකකුත් පටන් ගත්තාට මම නැති වේලාවේ ? කමක් නෑ මම දැන් යනවා බං නිදා ගන්න කෙල්ලත් නිදා ගන්න යන්නම් කිව්වා, එහෙනම් උඹලා හැමෝටම ගුඩ් නයිට් කිව්වා හෙටත් සෙට් වෙන්න බලාගෙන යන්නම්.
    ආහ් බ්ලැක්කා ත්‍රේඩ් කියවන වැඩේ නම් එළ බං එකට හුගාක් අය කැමති උඹ ඉතින් දක්ෂයා නේ එළට වැඩේ කරගෙන යනවා. එහෙනම් අපි ගියා බං උඹේ වැඩේ එළට කරගෙන පලයන්.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    tataaaz banku banku
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹලා දෙවෙනි ත්‍රේඩ් එකකුත් පටන් ගත්තාට මම නැති වේලාවේ ? කමක් නෑ මම දැන් යනවා බං නිදා ගන්න කෙල්ලත් නිදා ගන්න යන්නම් කිව්වා, එහෙනම් උඹලා හැමෝටම ගුඩ් නයිට් කිව්වා හෙටත් සෙට් වෙන්න බලාගෙන යන්නම්.
    ආහ් බ්ලැක්කා ත්‍රේඩ් කියවන වැඩේ නම් එළ බං එකට හුගාක් අය කැමති උඹ ඉතින් දක්ෂයා නේ එළට වැඩේ කරගෙන යනවා. එහෙනම් අපි ගියා බං උඹේ වැඩේ එළට කරගෙන පලයන්.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    පලයන් ඉතින්...:dull:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Ammata yako ahenam balagena . Building akama kadagena watei :oo:
    :dull::dull::dull: යකො මෙක ගෙයක් බන් :P මං ඉන්නෙ පොලොව යට :P උඩ ඉන්න ගෙදර අයිති කරයා, එහා පැත්තෙ රුම් එකෙ ඉන්න කොල්ලායි දෙන්නම සිංහල දන්නවා :D ඉතින් එයලාටත් මරු නෙ :P
     
    Status
    Not open for further replies.