2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST -03

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Gud 9T bro!!

    එල මචන්;)
    එල එල කලු අයියෙ :)
    මං යනවා එහෙනම් අදත්.......
    මෙච්චර කල් රෙඩියො එකත් එක්ක හිටියා වගෙම ඉස්සරහාත් ඉන්න බලනවා :)...
    අනිත් දවස් වල තෙඩ් එකට එන්න බැරි වෙයි.... අනිවා සෙනසුරාදා, ඉරිදා දවසට එනවා මයි...

    රෙඩියො තෙඩ් එකෙ හිටපු, හැමොමට එහෙනම් සුබ ගමන්... සුබ රාත්‍රියක්...
    එලකිරි රෙඩියො ටිම් එක එලටම කරා :) ඉස්සරටත් හොදට කරන්න සුබ පතනවා...

    මම හැමදාමත් හදවතින් එලකිරි සමගයි.... අහන්න හොදම රෙඩියො ව එලකිරි රෙඩියො ව...

    එහෙනම් මං යනවා... ලංකාවෙ ඉන්න අයට සුබ දවසක්... ටු ලිටිල් නංගියාට gud afternoon :)
    00020404.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යන්න සිංදුව දාපන් බැකොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ

    ටිටි මගෙඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Blacka Machan , Show aka patta. api Enjoy kala.. Mage Dildara Song aka denna late wei ne... Anyways. Hemotama Good Night kiwwa. God bless you all. Bye... Hetath set wemu. :yes: