PayPal Withdrawal problem HNB Debit Card

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    mama ada HNB ekata giya. gihin KYC form eka fill kalla yewwa. fax no eka 0112686713.

    mama bank ekata yanna kalin 0114523523 no ekata call karala mama den KYC form eka ewanna yanne kiwwa. ethanin kiwwa fax karala ahapaw call ekak denna kiyala.

    inpasse bank ekata gihin eka fill kala. job ekata demme Freelancer kiyala.
    inpasse ahapaw 0114523523 ta call kalla kiwwa. sathiyak athulatha acc ekata salli credit wei kiwwa.

    mata ahanna amathaka una issarahata ganudenu karaddi me prashne weida kiyala. mama hithanne aye kisi prashnayak wenne nethi wei. kokatath mama next withdraw eka daanna kalin call ekak deela ahanawa. mehema parippu kanna behene ban. payoneer kochchara fee ekak giyath kamak nehe.

    ඔය මචන් HNB එකට වැඩ payoneer එක හොදයි වගේ... මොකද සල්ලි දවස් 3 න් කාර්ඩ් එකට එනවා.
    පොඩි කොස්සකට තියෙන්නේ විත්ද්‍රව් එකට $3.15 ක් කපන එක.... ආයේ ලංකාවේ payoneer කාර්ඩ් එකෙන් උපරිම ගන්න පුළුවන් එක සැරේ ATM එකෙන් 100,000 එකත් HNB ATM වලින් විතරයි. ගිය සති වල $1 ක් තිබ්බේ 131.30 LKR වලට , මේ දවස් වල 127LKR යන්නේ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ape elakiri eke issara hitaya Pentagram kiyala member kenek. u dan wada karanne HNB. Mama uta msg ekak daala ahannam issarahatath case ekak weida kiyala :oo:

    u wada karanawa kiuwe head office eke

    මගෙත් යාලුවෙක් ඉන්නේව ඌ ඉන්නේ හොන්කොන්ග් බැංකුවේ
    :P
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔය මචන් HNB එකට වැඩ payoneer එක හොදයි වගේ... මොකද සල්ලි දවස් 3 න් කාර්ඩ් එකට එනවා.
    පොඩි කොස්සකට තියෙන්නේ විත්ද්‍රව් එකට $3.15 ක් කපන එක.... ආයේ ලංකාවේ payoneer කාර්ඩ් එකෙන් උපරිම ගන්න පුළුවන් එක සැරේ ATM එකෙන් 100,000 එකත් HNB ATM වලින් විතරයි. ගිය සති වල $1 ක් තිබ්බේ 131.30 LKR වලට , මේ දවස් වල 127LKR යන්නේ..

    load karannath $2 yanawane.
    HNB eketh salli withdraw karaddi $5k yanawa. anika paypal limit wena eka gana baya wenna dekuth na :rolleyes:
    eka para loku ganak ganna puluwan ;)
    Seylan ATM machn dawasata 1.5 lakhs ganna puluwan
    Pioneer card eke ATM locater eketh thiyenawa Seylan ATM support karanawa kiyala
     
    ada Rs. 130.3500 :rolleyes::confused:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ow case eka atta..Aug 15 apu refund ekak taama ne..$89k :(

    ..System error ekak kiyala muladi kiwwa..den kiyanawa central bank ekata verify karanna onilu funds ena widiha...KYC form ekak fill karala fax karanna kiwwa bank ekata..heta refund eka dennam kiwwa..balamuko mokada wenne kiyala.....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    load karannath $2 yanawane.
    HNB eketh salli withdraw karaddi $5k yanawa. anika paypal limit wena eka gana baya wenna dekuth na :rolleyes:
    eka para loku ganak ganna puluwan ;)
    Seylan ATM machn dawasata 1.5 lakhs ganna puluwan
    Pioneer card eke ATM locater eketh thiyenawa Seylan ATM support karanawa kiyala

    ලෝඩ් කරන්න නම් මචන් ප්‍රතිෂතේ 1% අපි $500 ක් එවුවොත් අපේ payoneer එකට එන්නේ 495$.
    එතකොට ATM විත්ද්‍රව් 3.15$ ක් යනේව. උපරිම $1000 ක් නේ තියෙන්නේ දවසකට කාර්ඩ් එකේ විත්ද්‍රව් ලිම්ට් එක. ඒ වුනත් HNB එකේ ATM එකේ විතරයි පුළුවන් එක සැරේ 100,000 ක් ගන්න.(බැංකුවේ තමා කිවේ)
    කොමර්ෂල් බැංකුවේ ATM ලිමිට් එක 100,000 යි ඒ වුඅන්ත් සල්ලි ගන්න පුළුවන් එක සැරේ 40,000 යි.. එතකොට 40,000x2 ක් අරන් ආයේ 20,000 ක් අරන් තමා 100,000 ක් විතර කරන්න පුළුවන්.
    සම්පත් එකේ 80,000 යි.
    සෙලාන් එක ගැන නම් මචන් මම දන්නේ නෑ කිසිම දෙයක්... සෙලාන් එකේ 150,000 ක් ගන්න පුළුවන් නම් ඇත්තටම HNB එක‍ට වඩා වාසි.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ada Rs. 130.3500 :rolleyes::confused:
    අද 130 යි නම් මචන් payoneer එකෙන් විත්ද්‍රව් කරද්දී එන්නේ 127LKR ගානේ.
    අර කලින් දවස් වල 133.50 ට වගේ තියෙද්දී අවේ 131 ට නේ.
     
    mandcash

    Member
    Jan 26, 2009
    63
    3
    0
    Moneybookers eken withdrawal kaloth awul wenawada poddak kiyanna nettam PayPal witharada oya case eka.
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    ada mama bank ekata giya.KYC eka fill karala dunna.Bank eke unta kiwwe refund ekakin tama salli enne kiyala.awlak na.un eka fax karawi..salli watenakal balan inna tiyenne.KYC eka fill karanna ona eka parak nam awlak na.money ganna ganna parata e magula fill kara kara inna giyoth iwarai.eka nisa payoneer ekama use karanawa.eka safe
    thanks - LankanKandy
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ada mama bank ekata giya.KYC eka fill karala dunna.Bank eke unta kiwwe refund ekakin tama salli enne kiyala.awlak na.un eka fax karawi..salli watenakal balan inna tiyenne.KYC eka fill karanna ona eka parak nam awlak na.money ganna ganna parata e magula fill kara kara inna giyoth iwarai.eka nisa payoneer ekama use karanawa.eka safe
    thanks - LankanKandy

    එලස්...:yes:

    එක නම් ඇත්ත මචන්.. සල්ලි එන ගානට බැංකුවට ගිහින් ඔය කොලේ පුරවා පුරවා ඉන්න ගියොත් වෙන වැඩක් කරන්න නැති වෙනවා...:yes:
    මෙහෙම බලද්දී ebay \පේපැල් refund ගන්නත් මේ කොලේ පුරවන්න වෙනවා නේද? :confused:
    payoneer එකෙන් ගන්න එක safe .. :yes:සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් මොන ගැටයක් ඉස්සරහට අබරයිද දන්නේ නෑ අයෙත්..:oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Moneybookers eken withdrawal kaloth awul wenawada poddak kiyanna nettam PayPal witharada oya case eka.

    මනිබුකර්ස් එකෙන් ගත්තත්.. පේපැල් එකෙන් ගත්තත් මචන් හැටන් නැෂනල් එකේ පොත update වෙන්නේ MISC කියල නේද?
    ඒ කියන්නේ කොයි එකෙන් විත්ද්‍රව් එක කරත් ඔය පරිප්පුවම කන්ට වෙයි වගේ
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    එලස්...:yes:

    එක නම් ඇත්ත මචන්.. සල්ලි එන ගානට බැංකුවට ගිහින් ඔය කොලේ පුරවා පුරවා ඉන්න ගියොත් වෙන වැඩක් කරන්න නැති වෙනවා...:yes:
    මෙහෙම බලද්දී ebay \පේපැල් refund ගන්නත් මේ කොලේ පුරවන්න වෙනවා නේද? :confused:
    payoneer එකෙන් ගන්න එක safe .. :yes:සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් මොන ගැටයක් ඉස්සරහට අබරයිද දන්නේ නෑ අයෙත්..:oo:

    ow.refund ekatath meka purawanna ona.mama dan aye call kara.salli ena ena parata e kole fill karanna ona kiwwa.eyalata fax eka hambela dawas 2kin witara salli watewi kiwwa account ekata.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ow.refund ekatath meka purawanna ona.mama dan aye call kara.salli ena ena parata e kole fill karanna ona kiwwa.eyalata fax eka hambela dawas 2kin witara salli watewi kiwwa account ekata.

    සිරාවටම ද බන්??? :nerd: සල්ලි විත්ද්‍රව් කරන ගානට පුරවා පුරවා ඉන්න ගියොත් මාර පරිප්පුවක් නේ වෙන්නේ?:baffled::baffled::baffled:
    මේ දැන් ද ඇහුවේ? :confused: ඒ කියන්නේ ආයේ HNB විත්ද්‍රව් නතර කරන එක හොදයි කියන එකනේ?:yes:
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම

    සිරාවටම ද බන්??? :nerd: සල්ලි විත්ද්‍රව් කරන ගානට පුරවා පුරවා ඉන්න ගියොත් මාර පරිප්පුවක් නේ වෙන්නේ?:baffled::baffled::baffled:
    මේ දැන් ද ඇහුවේ? :confused: ඒ කියන්නේ ආයේ HNB විත්ද්‍රව් නතර කරන එක හොදයි කියන එකනේ?:yes:

    yap..mee dan call karala ahuwa witarai :D ona magulak wenna kiyala payoneer ekata dan salli load kara mama
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    yap..mee dan call karala ahuwa witarai :D ona magulak wenna kiyala payoneer ekata dan salli load kara mama

    හැම සැරේම කොළ පුරවන්න උනොත් HNB එක කොළ අච්චු ගහන්න ගිහින්ම බංකොලොත් වෙයි :D:P

    එහෙනම් ඉතින් දැන් payoneer පිහිට තමා...:yes:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ඔය මචන් HNB එකට වැඩ payoneer එක හොදයි වගේ... මොකද සල්ලි දවස් 3 න් කාර්ඩ් එකට එනවා.
    පොඩි කොස්සකට තියෙන්නේ විත්ද්‍රව් එකට $3.15 ක් කපන එක.... ආයේ ලංකාවේ payoneer කාර්ඩ් එකෙන් උපරිම ගන්න පුළුවන් එක සැරේ ATM එකෙන් 100,000 එකත් HNB ATM වලින් විතරයි. ගිය සති වල $1 ක් තිබ්බේ 131.30 LKR වලට , මේ දවස් වල 127LKR යන්නේ..

    ow machan payoneer aniwa oita wada siya gunayak hondai. kossakata thiyenne fees thamai. 1%k fee eka US bank service eken paypal haraha card ekata salli ganna ekata ena gaanen. 500$ demmot eken 1%k fee eka. inpasse card ekata load karanna 2$. inpasse atm withdraw karanna $3.15k. monthly card maitains kiyala ekatath palaweni masa 4di 3$ gane kapanawa. inpasse 1$ gaane. thawa thiyenawa
    * When a transaction is made as a foreign transaction or is requested in a currency other than USD, charges of up to 3% may be assessed above all charges assessed by MasterCard for the transaction.

    eth ithin machan mehema case nethuwa salli ganna puluwan. balamu den HNB eken kiwwa dawas deken credit karanawa kiyala salli. balamuko.
     
    ඒවුනත් බන් සල්ලි එන ගානට ඔය HNB එකේ කොළ පුරවන්න ගියොත් අපි හෙන කට්ටක් කන්න එපයි..

    ඇ මචන්... මගේ කාර්ඩ් එකේ ඔච්චර fee නෑ නේ? ඔයා odesk කාර්ඩ් එකද ගත්තේ?
    1% , ATM withdraw 3.15y. 1year fee 29.95යි :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒවුනත් බන් සල්ලි එන ගානට ඔය HNB එකේ කොළ පුරවන්න ගියොත් අපි හෙන කට්ටක් කන්න එපයි..

    ඇ මචන්... මගේ කාර්ඩ් එකේ ඔච්චර fee නෑ නේ? ඔයා odesk කාර්ඩ් එකද ගත්තේ?
    1% , ATM withdraw 3.15y. 1year fee 29.95යි :yes:
    hamadama purawanna na ban , eka sarayak pirewwama athi mama hithanne
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mamath bank eke paya 2 katta kala thawa payak withara call center ekata call dila wade goda dagena awa
    bank eken danneth na siddiya , bankuwe ekek call kara card center ekata , ita passe utath line eke innai eka eka thanai forward wennai una paya bagayak withara :P
    ita passe yanthan ekekgen ahala danagaththe me aluth sellama gana