First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙනම් ඔයා පැහැදිලිවම අත්දැකීම් නැති කෙනෙක්, :P
Malware වලට ඒක අදාළ නෑ, Virus, Trojans, වගේ ඒවාට Windows Defender එක කොහොමටත් හරි නෑ අනික ඒවා WOW (Windows on Windows) එක මත ක්‍රියාත්මක වෙන නිසා 64bit architecture එක මතදි 32bit applications විදියට හැදුවත් වැඩ කරනවා..
හා:D:D.
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Awrudu 4k mahansi wela program kara kiyanne loku kapaweemakin karala thiyanawa.
    Awasane uthsahaye prathipala thiyanawa. :yes:
    Niyamai malli! All the best!

    *Oyage first post eke dala thiayna screenshot load wenne naha.
     
    • Like
    Reactions: sachith19920726

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    උපරිමයි මචන් ... උබල ව්ගේ වැඩකාරයෝ අපි අතර මේ එලකිරි එකේ ඉන්න එක අපිට ලොකු ආඩම්බරයක් බන් ... එලකිරියට විතරක් නෙමෙයි මුලු ලන්කාවටම ලොකු ආඩම්බරක් බන් .. ඇත්තටම ගොඩාක් සන්තොසයි ... එලකිරි එකෙදි උනත් මට උබව සෙට් වෙලා නැ මොකද මන් එලකිරි එකට අලුත් නිසා ... එත් උබ කරපු මේ වැඩෙ අගය කරන්න මන් පරන වෙන්න ඕනෙ නැ කියලයි මන් හිතන්නෙ ... මගෙන් උනුසුම් සුබ පැතුම් මචන් ... උබට දීර්ග ගමනක් යන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ... දලදා සමිදු පිහිටයි .... දෙවි පිහිටයි :yes::yes::yes:


    THUMBS_UP_MAN_small.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Awrudu 4k mahansi wela program kara kiyanne loku kapaweemakin karala thiyanawa.
    Awasane uthsahaye prathipala thiyanawa. :yes:
    Niyamai malli! All the best!

    *Oyage first post eke dala thiayna screenshot load wenne naha.
    ow boss me redda load wenne ne ne
    wena kohe hari hoda site ekaka oka host karala methana demma nam iwarai ne